ප්රධාන අරමුණු
"අල්ලස් හා දුෂණයෙන් තොර සුපිළිපන්න රාජ්ය සේවයක් පවත්වාගෙන යාම සහ සේවා සැපයීම් සම්බන්ධ විමසීම් හා පැමිණිලි භාර ගැනීම"
පැමිණිලි කළ හැකි කරුණු
-
අල්ලස් ඉල්ලිම් (යම් සේවාවක් ඉටුකර දීම සඳහා මුදල් හෝ වෙනත් වාසි ඉල්ලා සිටීම)
-
වැඩ අනවශ්ය ලෙස කල් දැමීම
-
දුෂණ ක්රියා
-
රාජකාරි පැහැර හැරීම
-
විෂමාචාර ක්රියා
-
වගකීම් විරහිත වැඩ කටයුතු

PLDS වසන්ත උදානය - 2026
පැල්මඩුල්ල ප්රාදේශීය මහ ලේකම් කාර්යාලයේ නිලධාරින් මගින් සංවිධානය කරන ලද "වසන්ත උදානය - 2026" මැයි 16 වනදා බෙලිහුල් ඔය හෙරිටේජ් හොටෙල් පරීශ්රයේදී සියලු නිලධාරීන්ගේ දායකත්වයෙන් පැවැත්විණී.

රාජ්ය නෙට්බෝල් තරඟාවලිය - 2025
රජයේ ආයතන අතුරින් නෙට්බෝල් තරඟාවලියක් 2025.03.25 වන දින රත්නපුර සීවලී ක්රීඩාංගනයේදී ඉතා උණුසුම් අන්දමින් පැවැතිවිණි. එහිදී පැල්මඩුල්ල ප්රාදේශීය ලේකම් කාර්යාලය තෙවන ස්ථානය හිමි කර ගැනීමට සමත් විය.

වැඩිහිටි බල මණ්ඩල අවුරුදු උත්සවය 2026
පැල්මඩුල්ල ප්රාදේශීය ලේකම් කාර්යාලයේ වැඩිහිටි බලමණ්ඩලය විසින්, K.D.U සමූහ ව්යාපාරයේ දායකත්වයෙන් වැඩිහිටි ප්රජාව ආසන්නයෙන් 1000 කට ආසන්න පිරිසක් එක්ව සම්බන්ධ කර ගනිමින් වාර්ෂික අවුරුදු උත්සවය 2026 අප්ප්රේල් මස 26 වන දින සාර්ථකව පවත්ලවන ලදී. .
මෙහිදී සාම්ප්රුදායික අවුරුදු ක්රී6ඩා හා සංස්කෘතික අංග රැසක් සමඟින් උත්සවය ඉතා උණුසුම් සහ සුහදශීලී වාතාවරණයකින් යුතුව පැවැත්විණි.
සංස්කෘතික වටිනාකම් රැකගනිමින් ප්රජා එකමුතුව ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම වැඩසටහන ඉතා සාර්ථකව උත්කර්ෂවත් අන්දමින් සිදුවිණි.




















