සේවය කළ ප්‍රාදේශීය ලේකම්වරුන්
| ජී.ජී ධර්මසේන | 1993 සිට 1995-09-30 දක්වා |
| පී.ඒ ජයවර්ධන | 1995-10-02 සිට 1997-11-30 දක්වා |
| ජේ.එච්.එම් ජයවර්ධන | 1997-12-01 සිට 1998-01-28 දක්වා |
| එස්.ඒ වීරදිවාකර | 1998-12-01 සිට 2000-03-10 දක්වා |
| ඒ.ඩී දයාරත්න | 2000-03-10 සිට 2000-09 දක්වා |
| කේ.බී.එච් පෙරේරා | 2001 සිට 2002 දක්වා |
| ඩබ්ලිව්. පී විජේරත්න | 2002 සිට 2003 දක්වා |
| නිමලසේන ගමගේ | |
| එම්.එම්.යූ ධම්මික | 2003 සිට 2004 දක්වා |
| ජේ.එම් දේවප්‍රිය විජයරාජ | 2004 සිට 2007-08දක්වා |
| රෝහණ සේනාරත්න | 2007-08-22 සිට 2013-04-01 දක්වා |
| රෝහණ සේනාරත්න (වැ බ) | 2013-04-01සිට 2013 -04-03 දක්වා |
| එස් ඒ දිල්රුක් | 2013-04-04 සිට 2015 දක්වා |
| බී.ඒ.සී.පී බමුණුආරච්චි | 2015 |
| ඒ.එස්.එස් කුමාර | 2016 |
| අයි.එච්.පී උදයකාන්ත | 2017 |
| එච්.සී.එන් ධර්මපාල | 2017-06-13 සිට 2018-11-02 දක්වා |
| බී එස් ජී රුවන්සිරි | 2018-11-03 සිට |
පළමු කාර්යය මණ්ඩලය 1992
| පී ජී ධර්මසේන මයා | ප්‍රාදේශීය ලේකම් |
| එම් බී එම් සෝමරත්න මයා | සහකාර ප්‍රාදේශීය ලේකම් |
| ඒ කේ ගුණරත්න | සහකාර අධ්යක්ෂ සැලසුම් |
| නිමාලි සුමනරත්න | සහකාර අධ්යක්ෂ සැලසුම් |
| අයි ඩී රණසිංහ | ගණකාධිකාරි |
| ඒ බී ජයසේන | පරිපාලන නිලධාරි |
| ලිපිකරු | |
7 සුජාතා ලියනගේ
8 ඉන්ද්‍රානි අමරවික්‍රම ලිපිකරු
9 එස් අමරදාස ලිපිකරු
10 අමිතා සෙනවිරත්න ලිපිකරු
11 කේ පී ආර් පොඩිමැණිකේ ලිපිකරු
12 අයි එන් ඩබ් වීරරත්න ලිපිකරු
13 පී ඩබ් කරුණාවති ලිපිකරු
14 ප්‍රියා සරෝජනි ලිපිකරු
15 ඩබ් එම් චන්ද්‍රකාන්ති ලිපිකරු
16 ඩබ් එල් පී ලාලනි ලිපිකරු
17 ඩබ් චන්ද්‍රාවති ලිපිකරු
18 ඒ සෝමාවති ලිපිකරු
19 පී එස් එච් ජයලත් ලිපිකරු
20 පී ඩබ් එම් චන්ද්‍රකාන්ති ලිපිකරු
21 ආර් එච් සී ප්‍රියදර්ශනී ලිපිකරු
22 ඩී පී ගුණරත්න ලිපිකරු
23 ඒ ඩී ජී කරුණාවති ලිපිකරු
24 ජී ජී ජී රෙජිකුමාර ලිපිකරු
25 ඩී කේ එස් බක්මීදෙණිය ලිපිකරු
26 ටී පී අයි කළු ආරච්චි ලිපිකරු
27 චූලා රාමනායක මැණිකේ යතුරු ලේඛිකා
28 ටී කේ අයි කේ සමරනායක යතුරු ලේඛිකා
29 පී ඒ පියසේන සංවර්ධන නිලධාරි ඉඩම්
30 සරත් දයානන්ද සමාජ සේවා නිලධාරි
31 කේ එම් ධර්මසේන ප්‍රජා සංවර්ධන නිලධාරි
32 පී පොඩිරාලහාමි ග්‍රාම සංවර්ධන නිලධාරි
33 ජී ජී මෙන්ඩිස් ක්‍රීඩා නිලධාරි
34 පී කේ විජයානන්ද සත්ව සංවර්ධන නිලධාරි
35 එල් පියසේන සමූපකාර සංවර්ධන නිලධාරි
36 පී ආර් පී ජයවර්ධන තරුණ සේවා නිලධාරි
37 බී ආරියදාස තරුණ සේවා නිලධාරි
38 ඩබ් එම් කේ ජයවර්ධන නිවාස නිලධාරි
39 එච් ඒ ආර් එන් විජේවර්ධන සංඛ්‍යාලේඛන නිලධාරි
40 මාලනි සමරසිංහ කෘෂි සංවර්ධන නිලධාරි
41 ඩී ඊ අයි මුණසිංහ කාර්මික නිලධාරි
42 එම් එල් එස් ප්‍රනාන්දු කාර්මික නිලධාරි
43 සී කේ හපුආරච්චි කාර්මික නිලධාරි
44 එම් ජී ලින්ටන් රියදුරු
45 ආනන්ද ජයසිංහ කා කා ස
46 ඩබ් ඤානසිරි මුරකරු
47 බී එම් ධර්මපාල මුරකරු
48 කේ ගුණසේන කම්කරු
කාර්යාලීය ඉතිහාසය
1993 වර්ෂය තුල පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ස්ථානගත කර තිබුණේ පැල්මඩුල්ල ගොඩගම පිහිටි විධායක ඉංජිෙන්රු කාර්යාලයේ කොටසකය. එහි මුළු ඉඩකඩ වර්ග අඩි 1860 ක් තරම් වූ ඉතා සුළු ප්‍රමාණයක් විය.
මෙතෙක් පැවති පාරම්පරික රාජකාරිවලට අමතරව විමධ්‍යගතකරණය තුලින් හා බලය පැවරීම තුලින් 1993 වර්ෂය තුල නව රාජකාරි ඒ ඒ දෙපාර්තමේන්තුවලින් හා ආයතනවලින් මෙම කාර්යාලයට පැවරුණි.
ඒ අනුව මෙතෙක් මුළු රාජකාරි කටයුත්තෙන් කොටසක් පමණක් ඉටුකරන ලද සමහර රාජකාරි මුළුමනින්ම පැවරුණු අතර මුළුමනින්ම අලුතින් පැවරූ රාජකාරිද විය.
අතිශයින් සීමිත කාර්යාලීය ඉඩකඩ ප්‍රමාණය තුල, මෙතෙක් පැවති පාරම්පරික රාජකාරිවලට අමතරව පවරන ලද නුහුරු නුපුරුදු සංකීර්ණ නව රාජකාරි කටයුතුවල වැඩි වගකීම් සම්භාරය සාර්ථකව උසුලමින් වටිනා අත්දැකීම් හා දැනුම ලබා ගැනීමට හැකිවීම 1993 වසර තුල මෙම කාර්යාලය ලැබූ සුවිශේෂ ජයග්‍රහණයක් විය.
1994 වසර තුලද පැල්මඩුල්ල ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ගොඩගම පිහිටි විධායක ඉංජිනේරු කාර්යාලයේ කොටසක ඉතාමත් දුෂ්කර වූ පරිසරයක පවත්වා ගෙන එන ලදී. අදාල වසර තුලදී නව ගොඩනැගිල්ලේ වැඩ අවසන් කිරීමට බලාපොරොත්තු වුවද නියමිත කාලය තුල වැඩ අවසන් නොවූ බැවින් තාවකාලික ස්ථානයක කාර්යාලය පවත්වාගෙන යෑම තවත් වර්ෂයකින් දීර්ඝ විය.
පැල්මඩුල්ල ගොඩගම විධායක ඉංජිෙන්රු කාර්යාලයේ කොටසක පවත්වාගෙන ගිය මෙම කාර්යාලය 1995 වර්ෂය ආරම්භයේදීම පැල්මඩුල්ල නගරයේ අලුතින් ඉදිකරන ලද නව දෙමහල් ගොඩනැගිල්ලට ගෙන එන ලදී.
කාර්යාල ගොඩනැගිල්ලේ ඉහල මාලයේ වැඩ අවසන් කිරීම , ගොඩනැගිල්ල වටා ආරක්ෂිත කම්බි වැටක් ඉදිකිරීම හා යතුරු පැදි ගාලක් ඉදිකිරීම ආදී කටයුතු 1996 වර්ෂය තුල නිම කිරීමට හැකිවිය.
කාර්ය මණ්ඩලයේ විවිධ සේවාවන් සදහා වෙන් වෙන් වශයෙන් පවත්වාගෙන යනු ලැබූ සුභ සාධක සංගම්වල සාමාජික සාමාජිකාවන් සමග සාකච්ඡා පවත්වා ඔවුන පොදු එකගතාවයකට පත්කර ගනිමින් පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය සුභ සාධක සංගමය නමින් සාමාජික සාමාජිකාවන් 170 කට ආසන්න පිරිසක් නියෝජනය කරන එක් සුභ සාධක සංගමයක් බිහි කිරීමට හැකිවීමද , ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සෑම ශාඛාවකම කායාභිවර්ධන කව පිහිටුවා ඒ තුලින් අඩුපාඩු සොයා බලමින් කාර්ය සාධනය වේගවත් කිරීමට හැකිවීමද 1996 වසර තුල සිදුවිය.
1996 වර්ෂයේ පවත්වන ලද හොදම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තේරීමේ තරග ප්‍රතිඵල අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ හොදම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මෙන්ම සබරගමුව පළාතේ හොදම ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ලෙසද 1997 වර්ෂයේ අවසානයේ ප්‍රකාශයට පත්වීම මෙහිදී වැදගත් සිදුවීමක් ලෙස සදහන් කළ හැකිය.
1993 සිට සේවය කළ ග්‍රාම නිලධාරිවරුන්
|
ආර් එම් විජේරත්න මයා |
| ආර් ඒ ධර්මදාස මයා |
| ආර් ඒ මෛත්‍රීපාල මයා |
| ඇම් එල් පොඩිමහත්මයා මයා |
| ඇම් ජී ධර්මසිරි මයා |
| ඇම් නිමල් ජයසිංහ පෙරේරා මයා |
| එච් එම් දයානි හත්ලහවත්ත මිය |
| එච් එල් ද සිල්වා මයා |
| ඩබ් එම් ගුණසිංහ මයා |
| එච් ඒ සංඝදාස මයා |
| එච් කේ ආර් එම් එස් හොරගොඩ මයා |
| එච් ඩබ් සුමතිපාල මයා |
| එන් එස් ඩී කේ කුලසේකර මයා |
| එන් ඩබ් කේ එම් ඒ නානායක්කාර මයා |
| එම් ආර් රණසිංහ මයා |
| එම් එල් එස් දිසානායක මයා |
| එම් එල් බී එස් දිසානායක මයා |
| එම් ඩී ප්‍රේමතිස්ස මයා |
| එම් නිමලා කරුණාරත්න මිය |
| එල් ඒ කරුණාරත්න මයා |
| එස් එම් ඩී එම් කේ කුලසේකර මයා |
| එස් පී එම් ජීවකරත්න මිය |
| එස් වී ඒ පී සූරියප්පෙරුම මයා |
| ඒ වී ඩබ් සෙනෙවිරත්න මයා |
| කේ එම් ගුණපාල මයා |
| කේ එම් ගුණරත්න මයා |
| කේ එම් චන්ද්‍රසේකර මයා |
| කේ එල් ධනපාල මයා |
| කේ එල් සිරිපාල මයා |
| කේ ඩබ් සුදේශ් කුමාර මයා |
| කේ පියදාස මයා |
| කේ පී පී ආර් අනුර කීර්ති මයා |
| ජී ඒ හේමාලි මෙය |
| ජී ඩබ් ගලතුර මයා |
| ජී වී මිත්‍රපාල මයා |
| ජී සුමනරත්න මයා |
| ඩබ් ඒ ඩී වීරසිංහ මයා |
| ජේ එම් රණසිංහ මයා |
| ජේ ඩිංගිරිමහත්මයා මයා |
| ජේ පී රාජපක්ෂ මයා |
| ටියුඩර් අබේසිංහ මයා |
| ටී එම් බෝධිපාල මයා |
| ටී වැලිකන්න මයා |
| ඩබ් ඩී කරුණාරත්න මයා |
| ඩබ් එච් පී විජේසුන්දර මිය |
| ඩබ් එම් ධර්මරත්න මයා |
| ඩබ් එම් පී විජේසුන්දර මිය |
| ඩබ් එම් මුණසිංහ මයා |
| ඩී ශ්‍රියානි කාන්තිලතා මිය |
| ඩබ් ඒ ඩී වීරසිංහ මයා |
| ඩබ් ඒ ධර්මපාල වීරසිංහ මයා |
| ඩම් එම් ධර්මරත්න මයා |
| ඩි කේ ප්‍රේමසිරි මයා |
| ඩී ඒ ටී ජී දනන්සූරිය මයා |
| ඩී ශ්‍රියානි කාන්තිලතා මෙනවිය |
| නිමල් කරුණාදාස මයා |
| පී ඒ එම් එච් පිටිපන මිය |
| පී ගුණපාල මයා |
| පී ජී යූ පී කරුණාරත්න මයා |
| පී ඩබ් ගලතුර මයා |
| පී නන්දසේන මයා |
| පී බී ටී අබේසිංහ මයා |
| පී සුමනරත්න මයා |
| පී ගුණපාල මයා |
| බී එම් විමලදාස මයා |
| බී රාජපක්ෂ මයා |
| බී වි කාන්ති ජයලතා මෙනවිය |

















