පරිපාලන අංශය
මෙම අංශය ප්‍රධාන ඒකකය ඇතුළු ඒකක තුනකින් සමන්විත වේ
පරිපාලන අංශය
| ප්‍රධාන කාර්යයන් |
පෞද්ගලික ඉඩම්වල දැව හෙලීම් |
|
අනවසර හෙලීම් පාලනය |
|
|
දැව ප්‍රවාහන |
|
|
පරිසර පනත යටතේ නිර්දේශ |
|
|
වෘක්ෂලතා ආඥා පනත යටතේ නිර්දේශ |
|
|
සත්ත්ව ප්‍රවාහන |
|
|
ඛනිජ බලපත්‍ර |
|
|
පුපුරණ ද්‍රව්‍ය බලපත්‍ර |
|
|
ගිනි අවි බලපත්‍ර |
|
|
සුරාබදු බලපත්‍ර |
|
|
උකස් බලපත්‍ර |
|
|
වාහන පැවරීම් |
|
|
විදුලිය සම්බන්ධ කටයුතු |
|
|
ව්‍යාපාර නාම ලියාපදිංචිය |
|
|
ව්‍යාපාර නම සංශෝධනය |
|
|
ව්‍යාපාර නාම අවලංගු කිරීම |
|
|
ආදායම් සහතික |
|
|
වටිනාකම් සහතික |
|
|
තක්සේරු වාර්තා |
|
|
වටිනාකම් හරි වැරදි බැලීම් |
|
|
ශිෂ්‍යාධාර |
|
|
ස්වේච්ඡා සංවිධාන ලියාපදිංචිය |
|
|
ග්‍රාම සංවර්ධන සමිති |
|
|
හැකියා සහතික |
|
|
යැපෙන්නන් පිළිබඳ සහතික කිරීම් |
|
|
පොලිස් සේවය බඳවා ගැනීම |
|
|
මැතිවරණ කටයුතු |
|
|
නඩත්තු හා සේවා |
|
|
ලේඛන අපහරණය |
රෙජිස්ට්‍රාර් ඒකකය
|
ප්‍රධාන කාර්යයන් |
උපත් විවාහ හා මරණ ලියාපදිංචිය |
|
උපත් විවාහ මරණ සහතික පිටපත් නිකුත් කිරීම |
|
|
කල්ගිය උපත් ලියාපදිංචිය |
|
|
කල්ගිය මරණ ලියාපදිංචිය |
|
|
උප්පැන්න සහතික සංශෝධනය |
|
|
අනුමාන වයස් සහතික |
|
|
උඩරට විවාහ නීතිය යටතේ දික්කසාද |
|
|
ග්‍රාමීය රෙජිස්ට්‍රාර්වරුන් පත්කිරීම සඳහා නිර්දේශ ලබාදීම |
|
|
රෙජිස්ට්‍රාර්වරුන්ගේ විනය කටයුතු |
|
|
රෙජිස්ට්‍රාර්වරුන්ගේ ගෙවීම් කටයුතු |
|
|
අධිකරණ කටයුතු |
සමාජ සංවර්ධන අංශය
මේ යටතේ ඒකක 6ක් පවතියි
සමාජ සේවා ඒකකය
|
ප්‍රධාන කාර්යයන් |
මහජනාධාර |
|
රෝගාධාර |
|
|
ආබාධිත දීමනා |
|
|
ජ්‍යේෂඨ පුරවැසි දීමනා |
|
|
ආබාධිත ප්‍රජාව සඳහා උපකරණ |
|
|
ආබාධිත පුනරැත්ථාපන |
|
|
ජනාධිපති අරමුදල |
|
|
රැකවරණ නිවාස |
ළමා හා කාන්තා කටයුතු ඒකකය
|
ප්‍රධාන කාර්යයන් |
මුල් ළමාවිය සංවර්ධනය |
|
ළමා හිමිකම් හා ආරක්ෂණ |
|
|
වනිතා සංවර්ධන |
|
|
පෝෂණ මල්ල |
|
|
කාන්තා කාර්ය සංවිධාන |
|
|
ළමා සමාජ |
|
|
අධ්‍යාපන අාධාර |
බෞද්ධ කටයුතු ඒකකය
|
ප්‍රධාන කාර්යයන් |
විහාරස්ථාන සංවර්ධනය |
|
දහම් පාසල් කටයුතු |
|
|
ශාසනාරක්ෂක බල මණ්ඩල |
|
|
උත්සව කටයුතු |
සැලසුම් අංශය
මෙම අංශය ඒකක දෙකකින් සමන්විත වේ
මූල්‍ය කළමනාකරණ අංශය
ප්‍රධාන ඒකකය ඇතුළුව ඒකක තුනක් මේ සතුව පවතියි
ගිණුම් ඒකකය
|
ප්‍රධාන කාර්යයන් |
ඇස්තමේන්තු පිළියෙළ කිරීම |
|
ප්‍රසම්පාදනය |
|
|
ගෙවීම් කටයුතු |
|
|
විගණන කටයුතු |
|
|
චෙක්පත් කටයුතු |
|
|
රජයේ ආදායම් |
ඉඩම් අංශය
ඉඩම් අංශය
|
Main Functions |
ඉඩම් නොමැති පුද්ගලයින් ලියාපදිංචිය |
|
ඉඩම් කච්චේරි |
|
|
වර්ෂික අවසරපත්‍ර |
|
|
ඉඩම් සංවර්ධන ආඥා පනත |
|
|
දීමනා පත්‍ර නිකුත් කිරීම |
|
|
දීමනා පත්‍ර සංශෝධනය |
|
|
දීමනා පත්‍ර පැවරීම |
|
|
දීමනා පත්‍ර උකස් කිරීම |
|
|
මැනුම් ඉල්ලීම් |
|
|
අනුප්‍රාප්තිකයෙක් නම් කිරීම |
|
|
උරුමය සහතික කිරීම |
|
|
වාර්ෂික බදු |
|
|
මැනුමට අවසර ඉල්ලීම |
|
|
බදු එකතු කිරීම |
|
|
ජලය හරවා ගැනීමට අවසර ඉල්ලීම |
|
|
අධිකරණ කටයුතු |
|
|
ඉඩම් ආරවුල් |
|
|
අනවසර අල්ලා ගැනීම් |
|
|
සන්තකය ආපසු පවරාගැනීම් |
|
|
අත්පත් කරගැනීම් |
|
|
ඉඩම් පරිහරණ |
|
|
රජයේ ඉඩම්වල දැවව කටයුතු |

















