|
අනු අංකය |
වසම |
සංවර්ධන අවශ්‍යතාවය |
|
01 |
ගෝණකුඹුර |
· ඇටිකෙහෙල්පොල වැල් පාලම සංවර්ධනය · ඇටිකෙහෙල්පොල ප්‍රජාශාලාව හා පාර සංවර්ධනය · ඇතුගලකන්ද පාර පතුල්පාන දක්වා සංවර්ධනය · පන්විල හේන්යාය පාර සංවර්ධනය · අකුකර 50 මාර්ගය සංවර්ධනය · වතු නිවාස සංවර්ධනය(විදුලිය/වැසිකිලි) · වසමේ පාසැල් (සිංහල/දෙමළ) සංවර්ධනය · ඇතුගලකන්ද ජල ව්‍යාපෘතිය සංවර්ධනය · පෙර පාසැල් සංවර්ධනය · නිවාස නොමැති පවුල් සදහා ණය ලබා දීම · නව නිපයුම් නිර්මාණ සදහා ආධාර ලබා දීම · ස්වයංරැකියා ණය ආධාර ලබා දීම · ඇතුගලකන්ද ප්‍රජා ශාලාව වැඩ අවසන් කිරීම · ගෝණකුඹුර වසම සදහා සේවා පියසක් ඉදිකිරිම |
|
02 |
හල්පාවල |
· හල්පාවල විහාරස්ථාන මාර්ගය සංවර්ධනය කිරීම · හල්පාවල හේනියාය මාර්ගය සංවර්ධනය කිරීම · හල්පාවල හන්දුරුකන්ද මාර්ගය සංවර්ධනය කිරීම |
|
03 |
පැල්මඩුල්ල නගර |
· ර/ධර්මාලෝක විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ වැසිකිළි පද්ධතිය සකස් කිරිම · ඉදිකැටිය පහල පාර සංවර්ධනය කිරීම · ඉදිකැටිය උඩ පාර සංවර්ධනය කිරීම · ගල්වත්ත මාර්ගය සංවර්ධනය කිරීම |
|
04 |
දොඹගස්වින්න |
· කෝවිලවත්ත මාර්ගය සංවර්ධනය කිරීම · ඌරාදෙනිය අයිරාවත්ත මාර්ගය සංවර්ධනය කිරීම · තලගහවත්ත මාර්ගය සංවර්ධනය කිරීම |
|
05 |
සන්නස්ගම |
· මැදවත්ත මාර්ගයේ ගමනාගමනයට අපහසු ඉතිරි කොටස් කොන්ක්‍රීට් කිරීම · සන්නස්ගම විහාරවත්ත මාර්ගයේ අපහසු ස්ථාන කොන්ක්‍රීට් කිරීම · බෝගොඩඅරඹ පාලම අසල සිට වැල්ලවත්ත හරහා දොඹගස්වින්න දක්වා දිවෙන මාර්ගය කොන්ක්‍රීට් කිරීම(ඉතිරි කොටස) |
|
06 |
මාවුදැල්ල |
· මාවුදැල්ල ජනපද මාර්ගය සංවර්ධනය කිරිම · මාවුදැල්ල කිරිවැල්කැටිය මාර්ගය සංවර්ධනය කිරිම · මාවුදැල්ල කැටයාවත්ත මාර්ගය සංවර්ධනය කිරිම · බුළුගහතැන්න මාර්ගය සංවර්ධනය කිරිම |
|
07 |
ගල්ලින්න |
· නිලසෙවන ඉදිරිපිට මාර්ගය ඉතිරි කොටස් සංවර්ධනය · කිරලගහදෙනිය ප්‍රධාන මාර්ගය ප්‍රතිසංස්කරණය · පතුල්පාන සුමති හෝටලය අසලින් යන මාර්ගය ඉතිරි කොටස සංවර්ධනය · කිරලගහදෙනිය පහල කොටස සංවර්ධනය |
|
08 |
වැලිමළුව |
· දෙකන්ද රන්තරු බේකරිය ඉදිරිපිට මාර්ගය සංවර්ධනය කිරීම · වැලිමළුව දෙකන්ද සුසානභූමියට පිවිසුම් පාලම ඉදිකිරීම · අක්කර 50 ප්‍රේමරත්න මහතාගේ නිවස සිට නුගේලෙන ආරණය සේනාසනය දක්වා මාර්ගය සංවර්ධනය |
|
09 |
දේවාලේගම |
· බෝගොඩ අරඹ සිට දේවාලේගම පිවිසෙන ප්‍රධාන මාර්ගය පැතිබැමි සහිතව සකස් කිරීම · ටං ටං පාළම ප්‍රතිසංස්කරණය · පහළ දේවාලේගම බෝගහයට එල්.ඒ. සෝමපාල මහතාගේ නිවස දක්වා මාර්ගයේ ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම · එල්.ඒ.ඒ. ලීලාරත්න නිවස අසල පැති බැම්ම සකස් කිරීම |
|
10 |
දෙනවක පාතකඩ |
· සමනලගම නො.10 ඉතිරි කොටස කොන්ක්‍රිට් කිරීම · සුමනාරාම විහාර මාවත කොන්ක්‍රීට් කිරීම |
|
11 |
ලෙල්ලෝපිටිය |
· ලෙල්ලෝපිට්ය ගනේවත්ත මාර්ගයේ ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම · ලෙල්ලෝපිටිය බණ්ඩාරහේන මාර්ගයේ ගරාජය අසල මාර්ගය කොන්ක්‍රීට් කිරීම · බණ්ඩාරහේන පාර පාමුල මෝවින් මහතාගේ නිවස ඉදිරිපිට මාර්ගය කොන්ක්‍රීට් කිරීම · බිබිල මාර්ගයේ වී මෝල අසල අතුරු මාර්ගය කොන්ක්‍රීට් කිරීම · බිබිල පාර පීල්ල අසල මාර්ගය කොන්ක්‍රීට් කිරීම(අඩි 300) |
|
12 |
ගොඩගම |
· දෙනවක දෙහුන්වල මාර්ගය කොන්ක්‍රීට් කිරීම · මිදලන පන්සල පාර කොන්ක්‍රීට් කිරීම · නාවින්න කෝවිල පාර කොන්ක්‍රීට් කිරීම |
|
13 |
මොරතොට |
· තේ කොළණිය ප්‍රජාශාලාව අසල පාර සංවර්ධනය කිරීම · නො. 02 වත්ත පාර සංවර්ධනය කිරීම · පන්සල පාර ඉතිරි කොටස සංවර්ධනය කිරීම · වෙනිවැල්පිටිය ප්‍රජාශාලාව අසල පාර සංවර්ධනය කිරීම · තේ කොළණිය කන්ද පාර සංවර්ධනය කිරීම |
|
14 |
කට්ටංගේ |
· බටමෙතොට පාර ඉතිරි කොටස සංවර්ධනය කිරීම · වලව්කන්ද පාර සංවර්ධනය කිරීම · බෝගහ අසල පාර සංවර්ධනය කිරීම |
|
15 |
පනාවැන්න |
· කෙටියතැන්න සිට දෙමළ විද්‍යාල මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම · නො. 05 කෝවිල අසලඉඳුුරුව කහවින්න මාර්ගය කොන්ක්‍රීට් කිරීම · සිංහපුර කාණුපද්ධතිය විධිමත්ව සැකසීම · පොලීසිය ඉදිරිපිට පාර කොන්ක්‍රීට් කිරීම · ග්‍රාම නිලධාරී කාර්යාලය ප්‍රතිසංස්කරණය කිරීම · කෝට්ටවත්තගේ නිවස අසල මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම · නො. 05 පිස්සකන්ද වතුමාර්ගය සංවර්ධනය කිරීම · ගල්උලුවස්ස සොහොන් පිට්ටනියට යන මාර්ගය සංවර්ධනය කිරීම · නින්දවත්ත සිට වන්නිආරච්චි ගම අතුරු මාර්ගය · ඉහල වෙල්යාය මාර්ගය සංවර්ධනය කිරීම · නො. 05 කාණු පද්ධතිය සැකසීම(වතු නිවාස) |
|
16 |
කුට්ටපිටිය |
· කිරිවන්දල ප්‍රජාශාලාවට වැසිකිළියක් ඉදිකිරීම · තොටිලගම මාර්ගය සංවර්ධනය · කළුවල ඇල හරහා දිවෙන බෝක්කුව ඉදිකිරීම · ඉහල කුට්ටපිටිය (තොටිලගම) කෝවිල සංවර්ධනය කිරීම · ශ්‍රී ආනන්ද විද්‍යාලයේ මාර්ගය සංවර්ධනය කිරීම · වත්තපෙංගුව සුහද එකමුතු සුභසාධක සංගමයේ ප්‍රජාශාලාවේ ඉතිරි වැඩ නිම කිරීම |
|
17 |
පොත්තකන්ද |
· මල්වතු හේන්යාය මෙත්තසේන මහතාගේ නිවස අසල සිට ඉදිරියට මාර්ගය කොන්ක්‍රිට් කිරීම · තලංගම ග්‍රාම නිලධාරී කාර්යාලය අසල තලංගම උඩුහන මාර්ගය කොන්ක්‍රීට් කීරීම · ඉඳුරුහේන මාර්ගය කොන්ක්‍රීට් කීරීම · තලංගම ඇල ගොඩ දැමීම · උඩතලංගේ කුඹුරේ අමුණ ඉදිකිරීම |
|
18 |
දෙනවක උඩක |
· ඥානානන්ද විද්‍යාලයේ ක්‍රීඩාභූමිය අසලට පැතිබැම්ම යෙදිම · මීගහගොඩ පුරාණ විහාරය සඳහා ආවාස ගෙය ඉදිකිරීම · රඹුක මාර්ගය කොන්ක්‍රීට් කිරීම · ඇහැලගහවත්ත මාර්ගය කොන්ක්‍රීට් කීරීම · මැද්දෙගංගෙඩ මාර්ගය කොන්ක්‍රීට් කීරීම · මැද්දෙගංගොඩ සඳහා පානීය ජලය ලබා දීම |
|
19 |
වාරිගම |
· ශ්‍රී බෝධී පාසල සඳහා පුස්තකාල ගොඩනැගිිකිරීම · ම්ම යෙදිම · ොන්ක්‍රීට් කීරීම · කිරීම · රීට් කිරීම · ල්ලක් ලබා දීම · ඉහල වාරිගම ප්‍රධාන මාර්ගය කොන්ක්‍රීට් නොකල කොටස් කොන්ක්‍රීට් කිරීම · එළුවානගම්ගොඩ සිට පොතුකොලදෙනිය දක්වා දිවෙන මාර්ගය කොන්ක්‍රීට් කිරීම හා පැතිබැමි ඉදිකිරීම · සකිකන්ද ප්‍රධාන මාර්ගය කොන්ක්‍රීට් කිරීම · සකිකන්ද ශ්‍රී බෝධී විද්‍යාලයට ජලය ලබා දීම · එළුවානගම්ගොඩ රදා ඇල්ල මාර්ගය කොන්ක්‍රීට් කිරීම · පහල වාරිගම මාර්ගය කොන්ක්‍රීට් කිරීම · රම්පිටිගල ආරණ්‍ය සේනාසනය ප්‍රතිසංස්කරණය කිරීම |
|
20 |
ඉහල බෝපිටිය |
· පොල්වත්ත ඩිංගිරිමහතාගේ නිවස අසල මාර්ගය කොන්ක්‍රීට් කිරීම · අක්කර 10 පාර මීටර් 200 කොන්ක්‍රීට් කිරීම · පාළුවත්ත මාර්ගය මීටර් 200 කොන්ක්‍රීට් කිරීම · රිටිදොලවත්ත උඩවත්ත මාර්ගය මීටර් 300 කොන්ක්‍රීට් කිරීම · වැලිහිඳ රිටිදොලවත්ත උඩවත්ත මාර්ගය මීටර් 500 කොන්ක්‍රීට් කිරීම · පොල්වත්ත මාර්ගය මීටර් 300 කොන්ක්‍රීට් කිරීම · බෝපිටිය පාසල අසල මාර්ගය කොන්ක්‍රීට් කිරීම |
|
21 |
බොරාල |
· බොරාල පිල්ල පාර අනාරක්ෂිත පැති බැම්ම සංවර්ධනය කිරීම · නව ගම්මානය සඳහා යන මාර්ගයේ සුනිල් රංජිත් මහතාගේ නිවස අසල පාර කපා පැති බැම්ම යෙදීම · බණ්ඩාරනායකපුර ඉහල බෝපිටිය මාර්ගය කොන්ක්‍රීට් කිරීම · ආයුර්වේදය අසල යන පාර කොන්ක්‍රීට් කිරීම · නිලගම හේන්යාය සමගි මාවත කොන්ක්‍රීට් කිරීම · ඊරියන්දළුව මාර්ගය කොන්ක්‍රීට් කිරීම |
|
22 |
පහල බෝපිටිය |
· අමුණ මාර්ගය අසලින් අක්කර 31ට යන මාර්ගය පඩිපෙල සංවර්ධනය කිරීම · අක්කර 31 වටරවුම් පාර කොන්ක්‍රීට් කිරීම · ධම්මරක්ඛිත මාර්ගය කොන්ක්‍රීට් කිරීම |
|
23 |
ඉහල හකමුව |
· ඉහල හකමුව සේවා පියස ඉදිකිරීම · ඉහල හකමුව විහාරස්ථානය අසල මාර්ගය ඉහල හකමුව · කජුහේන වටදෙනිය ප්‍රවේශ මාර්ගයේ ඉතිරි කොටස ප්‍රතිසංස්කරණය කිරීම · කජුහේන මාර්ගය කොන්ක්‍රීට් කිරීම · රුක්මල්වත්ත මාර්ගයේ ඉතිරි කොටස සංවර්ධනය කිරීම · වටදෙනිය ඉහල කොටස සඳහා ජල ව්‍යාපෘතියක් ආරම්භ කිරීම · හල්දොල පිටවේල්ල ඉදිකිරීම · අඹගහවේල්ල ඉදිකිරීම |
|
24 |
රිල්හේන |
· රිල්හේන දෙමළ විද්‍යාලයේ පැතිබැම්ම සකස් කිරීම (දිග අඩි 60 උස අඩි 04) · රිල්හේන විද්‍යාලයේ ජලනල පද්ධතිය අළුත් වැඩියකිරීම · රිල්හේන සර්වෝදය මාවතේ අතුරු පාර කොන්ක්‍රිට් කිරීම අඩි 250 · රිල්හේන සර්වෝදය මාවතේ අඩි 80 සමඟ දිග අඩි 5 පමණ උස වේල්ල අසල පැතිබැම්ම සකස් කිරීම |
|
25 |
දොඹගස්වින්න |
· තුඹදෙනිය උඩකන්ද මාර්ගය සංවර්ධනය කිරීම · දොඹගස්වින්න උඩහවත්ත මාර්ගය සංවර්ධනය කිරීම |
|
26 |
අළුපොත |
· අඟුරුගල හේන්යාය මාර්ගය ඉතිරි කොටස සංවර්ධනය කිරීම · පෑලිමෝදර මාර්ගයේ ඉතිරි කොටස සංවර්ධනය කිරීම · අළුපොත පාලම පුළුල් කර සංවර්ධනය කිරීම · නිරල්ගම පාසලේ ජල පහසුකම් වැඩිදියුණු කිරීම · අළුපොත විහාරස්ථානයට පැමිණෙන පෑලිමෝදර පෙදෙස සංවර්ධනය කිරීම |
|
27 |
මාරපන |
· මාරපන විද්‍යාල මාවත සංවර්ධනය කිරීම · දොඩම්ගස්වැල්පල සිකරදෙනිය මාර්ගය කපා සංවර්ධනය කිරිම · පනගම පොදු ළිඳ අසලින් නොරගල්ල වත්තට යන මාර්ගය · මාරපන දකුණ නාගාරාම පන්සල අසල මාර්ගය සංවර්ධනය කිරීම · කහවිටගොඩ අසපුව මාර්ගය සංවර්ධනය කිරීම · මාරපන ශ්‍රාස්ත්‍රෝදය විහාරයේ නව ආවාස ගෙයි වහල ඉදිකිරීම · මාරපන අතුර තිරිවානාගොඩ වත්ත පාර සංවර්ධනය කිරීම · පහලවෙල ගංගොඩෝවිට මාර්ගය සංවර්ධනය කිරීම · වෙදපාලිගේ අතුරු මාර්ගය සංවර්ධනය කිරිම · මාරපන පහලවෙල රන්තරු ක්‍රීඩා සමාජයේ ක්‍රීඩා පිටිය සංවර්ධනය කිරීම |
|
28 |
දිප්පිටිගල |
· දෙහිගහදෙනිය මාර්ගයේ සිට ජයනෙත්ති මහතාගේ නිවස දක්වා ඇති මාර්ගය · දෙහිගහදෙනිය ආනන්ද බෝධි විවිකාශ්‍රමයේ මාර්ගය සංවර්ධනය කිරීම · සමනළ උයන මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම |
|
29 |
පොරෝණුව |
· ක්‍රීඩා පිටිය අසල ප්‍රජා ක්‍රීඩා පිටිය අසල ප්‍රජා ශාලාවක් ඉදිකිරීම · පොරෝණුව දෙමල විද්‍යාලයේ මාර්ගය කොන්ක්‍රීට් කිරීම හා ආරක්ෂිත වැට ඉදි කිරීම · ගැමිදිරිය ගොඩනැගිල්ල පිවිසුම් මාර්ගයේ ඉතිරි කොටස සංවර්ධනය කිරීම · රබර් කර්මාන්ත ශාලාව අසලින් යන මාර්ගය සංවර්ධනය කිරීම · වටාපොත ජල දිගුවේ ඉතිරි කොටස වැඩ නිම කිරීම · හෙට්ටිආරච්චි මහතාගේ නිවස අසල මාර්ගයේ ඉතිරි කොටස සංවර්ධනය කිරීම |
|
30 |
උඩතුල |
· පහල උඩතුල මාර්ගයේ කොන්ක්‍රීට් කළ ස්ථානයේ සිට ඉදිරියට සංවර්ධනය කිරීම · පහල උඩුතුල ප්‍රජාශාලාවට යන මාර්ගය සංවර්ධනය කිරීම · කන්දෙගෙදර වත්ත අක්කර 31 මාර්ගය කොන්ක්‍රිට් කිරීම · කන්දෙගෙදර වත්ත මාර්ගයේ ඉතිරි කොටස · පංසලේ වත්ත මාර්ගය ප්‍රතිසංස්කරණය සඳහා පැති බුම්ම සකස් කිරීම · ඉහල අඩතුල මැදවත්ත මාර්ගයේ ඉතිරි කොටස |
|
31 |
කපුහේන්තොට |
· යකුපිටිදෙනිය මාර්ගයේ ඉතිරි කොටස සංවර්ධනය කිරිම · ප්‍රජාශාලාවට වැසිකිලි පහසුකම් හා විදුලිය ලබා දීම · ග්‍රාමිය යෞවන මධ්‍යස්ථානයට වැසිකිලි පහසුකම් හා විදුලිය ලබා දීම · වැලිහිඳ උඩුගම්මැද්ද මාර්ගය සංවර්ධනය කිරීම |
|
32 |
බැරැණ්ඩුව |
· සේවා පියස සකස් කිරීම · බුලත්වත්ත මාර්ගයේ ඉහල කොටස සංවර්ධනය කිරීම · ගල්ලස්සාපොල මාර්ගය ඉහල කොටස සංවර්ධනය කිරීම · කන්දෙ අරඹ මාර්ගය ඉහල කොටස සංවර්ධනය කිරීම · කාමර 30 ඉහල මාර්ගය සංවර්ධනය කිරීම · 93 මාර්ගයේ ඉතිරි කොටස සකස් කිරීම · අක්කර 30විමලසේන මහතාගේ නිවස මාර්ගය සංවර්ධනය කිරීම · අක්කර 30 පීල්ල පාර සංවර්ධනය කිරීම · බුදුලෙන විහාර පාර සංවර්ධනය කිරීම · වේවැල්කොත මාර්ගය සංවර්ධනය කිරීම · කෝවිල වත්ත මාර්ගය සංවර්ධනය කිරීම · ගල්ලස්සාපොල ක්‍රීඩාපිටිය සංවර්ධනය කිරීම · යහල් දොල අබලන්වී ඇති පාලම සකස් කිරීම · අක්කර 10 අබලන්වී ඇති පාලම සකස් කිරීම |
|
33 |
බෝපැත්ත |
· බෝපැත්ත ඇලිපල්ල පාර සංවර්ධනය කිරීම · ගොරොක්ගස්වත්ත මාර්ගයේ ඉතිරි කොටස සංවර්ධනය කිරීම · බෝපැත්ත දොලේ කඩේ අසල සිට පේරතැන්න දක්වා මාර්ගය සංවර්ධනය කිරීම · බෝපැත්ත අක්කර 08 පාර සංවර්ධනය කිරීම · බෝපැත්ත අක්කර 20 පාර සංවර්ධනය කිරීම · බෝපැත්ත මාවැල්ල පාර සංවර්ධනය කිරීම · බෝපැත්ත අක්කර 70 පාර සංවර්ධනය කිරීම · මඩලගම ගෝණකුඹුර පාර සංවර්ධනය කිරීම · බෝපැත්ත පොල්ගහවෙල පීල්ල පාර සංවර්ධනය කිරීම · බෝපැත්ත අනුලාවතී මහත්මියගේ නිවස අසල පාර සංවර්ධනය කිරීම · බෝපැත්ත ශ්‍රී මුත්තු අම්මාන් කෝවිල සංවර්ධනය කිරීම · බෝපැත්ත නව ගම්මාන පාර සංවර්ධනය කිරීම · බෝපැත්ත ශෛලරාජාරාමය සංවර්ධනය කිරීම · ශ්‍රී කල්‍යාණී බෝධීරාජාරාමය සංවර්ධන කටයුතු සිදු කිරීම · ඉහල බෝපැත්ත ජල යෝජනා ක්‍රමය · හිරිලියැද්ද ප්‍රියන්ත ස්ටෝර්ස් අසලින් ගමන් කරන ඉහල බෝපැත්ත දක්වා මාර්ගය සංවර්ධන කිරීම · බෝපැත්ත ප්‍රජාශාලාව සංවර්ධනය කිරීම · ඉහල බෝපැත්ත ක්‍රීඩා පිටිය සංවර්ධනය කිරීම · බෝපැත්ත මඩලගම සුසානභූමියට මන මාර්ගය සංවර්ධනය කිරීම |
|
34 |
නිරල්ගම |
· ඉසුරු ගම්මානය මාර්ගය සංවර්ධනය කිරීම · පරකැටිය මාර්ගය සංවර්ධනය කිරීම · ඉඳුරුහේන මාර්ගය සංවර්ධනය කිරීම · ජනපද මාර්ගය සංවර්ධනය කිරීම · නිරල්ගම වන්නිආරච්චිගම ගම්මානය සංවර්ධනය කිරීම · නිරල්ගම පන්සල පාර සංවර්ධනය කිරීම · නිරල්ගම ඩයස්වත්ත මාර්ගය සංවර්ධනය කිරීම · අලහේන තැන්න මාර්ගය සංවර්ධනය කිරීම |
|
35 |
ගනේගම |
· ර/ මහින්ද විදුහලේ සංවර්ධන කටයුතු සිදු කිරිම · ගල්පොත්තාවෙල දහම්පාසලේ සංවර්ධන කටයුතු සිදු කිරිම · වසම තුළ පවතින ක්‍රිඩාපිටි සංවර්ධනය හා උපකරණ ලබාදීම · වසම තුළ සිටින අධික දරිද්‍රතාවයෙන් යුත් පුද්ගලයින්ගේ නිවාස ඉදිකිරීම · අඩු ආදායම්ලාභීන් සඳහා අඩු පොලී නිවාස ණය පහසුකම් ලබා දිම · ස්වයංරැකියා නියුතු වූවන් සඳහා මාර්ගය දෙපස ප්‍රදර්ශන කුටි ඉදි කිරිම · තිබ්බටුවාව අඩි 03 පාලම පළල් කර ඉදි කිරීම · කෙහෙල්බද්දල වේල්ල කොන්ක්‍රීට් කිරීම · කෙහෙල්බද්දල අමුණු දොරටු දැමීම · නාරංගොඩ අමුණ වේල්ල ප්‍රතිසංස්කරණය · ගෙදර කුඹුර අසල කෙහෙල්බද්දල වේල්ල සිලින්ඩර දැමීම · එම්.එම්. පරාක්‍රම මහතාගේ නිවස අසලින් යන අතුරු මාර්ගය කොන්ක්‍රීට් කිරීම · ඩබ්.ඒ. ප්‍රියන්ත මහතාගේ නිවස අසලින් යන අතුරු මාර්ගය කොන්ක්‍රීට් කිරීම · උඩගහවත්ත කුකුළේ ගෙදර අසල මාර්ගය කොන්ක්‍රීට් කිරීම · කළුගෙඩිගහවත්ත මාර්ගය කොන්ක්‍රීට් කිරීම · මැද්දේකුඹුර මාර්ගය කොන්ක්‍රීට් කිරීම · ගනේගම කුකුළේ ගෙදර අතුරු මාර්ගය සංවර්ධනය කිරීම · වැල් අඳුරාගොඩ ඇටහෙරලිය වත්ත මාර්ගය ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම · මැද්දෙගොඩ වත්ත මාර්ගය කොන්ක්‍රීට් කිරීම · විද්‍යාල වාමත හර්ෂන් මහතාගේ ගෙවල් අසලින් යන මාර්ගයේ ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම · ගනේගම කුකුළේ ගෙදර උඩහවත්ත මාර්ගය කොන්ක්‍රීට් කිරීම |

















