ප්‍රාදේශීය ලේකම්

 loku madam 1 නම සිතාරා රුවිනි ගමගේ
සුදුසුකම්  
සේවා ඉතිහාසය  

සහකාර ප්‍රාදේශීය ලේකම්

 WhatsApp Image 2026 07 03 at 3.10.44 PM නම එම්.ඒ.අයි.එස්.තිලකරත්න
සුදුසුකම්
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධිය. (2016 - 2019)

විධායකයින් සඳහා නීති ඩිප්ලෝමාව (කියවීම) විධායකයින් සඳහා නීති ඩිප්ලෝමාව (කියවීම)ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය (SLIDA)

සේවා ඉතිහාසය
සාමාන්‍ය පෙළ ගණිතය ඉගැන්වීම 

ර/නිවි ඇන්දාන විද්‍යාලය
(වසර 4 සේවා)

ගණකාධිකාරි

IMG 20200103 121312 නම ඩබ්.ශ්‍රියානි වඩිගෙවත්ත.
සුදුසුකම්
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ BSc. ගිණුම්කරණ (විශේෂ) උපාධිය

CBA (ICASL )
සේවා ඉතිහාසය
ජයසිංහ සහ සමාගමේ විගණන අභ්‍යාසලාභී.
JEDB හි ගිණුම් සහකාර.

නියෝජ්‍ය අධ්‍යකෂ (ක්‍රමසම්පාදන)

  WhatsApp Image 2026 07 03 at 4.03.22 PM 1 නම ඒ.එම්.එන්.මාරලිය
සුදුසුකම්  
සේවා ඉතිහාසය  

පරිපාලන නිලධාරි

   WhatsApp Image 2026 07 08 at 3.32.34 PM නම යූ.එල්.ටී.සුගතදාස
සුදුසුකම් විවෘත විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී උපාධිය (ස්වාභාවික විද්‍යාව) (2012 කණ්ඩායම)
සේවා ඉතිහාසය

1.රාජ්‍ය කළමනාකරණ සහකාර  (2007 - 2010)

    මහාමාර්ග අමාත්‍යාංශය.

2. රාජ්‍ය කළමනාකරණ සහකාර (2011- 2015)

    ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, නිවිතිගල

3. රාජ්‍ය කළමනාකරණ සහකාර (2011- 2015)

    ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පැල්මඩුල්ල

4. පරිපාලන නිලධාරී (2019-2022)

    ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ඉඹුල්පේ.

 

පරිපාලන ග්‍රාම නිලධාරී

  නම   එස්.එම්.ඩී.එන්. කුලසේකර
සුදුසුකම්

  පරිපාලන ග්‍රාම නිලධාරී අධි ශ්‍රේණිය

සේවා ඉතිහාසය

   කහවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

   පරිපාලන ග්‍රාම නිලධාරී.

News & Events

03
ජූලි2026
වසන්ත උදානය - 2026

වසන්ත උදානය - 2026

PLDS වසන්ත උදානය - 2026  පැල්මඩුල්ල ප්‍රාදේශීය...

03
ජූලි2026
වැඩිහිටි බල මණ්ඩල අවුරුදු උත්සවය 2026

වැඩිහිටි බල මණ්ඩල අවුරුදු උත්සවය 2026

  වැඩිහිටි බල මණ්ඩල අවුරුදු උත්සවය 2026...

Scroll To Top