පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය 2023 නව වර්ෂයේ රාජකාරි කටයුතු ගෞරවණීය මහා සංඝරත්නයේ ආශිර්වාදය මධ්‍යයේ අද දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දි සිදුකරන ලදි. පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය 2023 නව වර්ෂයේ රාජකාරි කටයුතු ගෞරවණීය මහා සංඝරත්නයේ ආශිර්වාදය මධ්‍යයේ අද දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දි සිදුකරන ලදි. මෙම අවස්ථාවට පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම්තුමා ඇතුළු සියලුම මාණ්ඩලික නිලධාරීන් ද කාර්යාලය සියලුම කාර්ය මණ්ඩලය ද සහභාගි විය.

පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය " 2023 නව අවුරුදු උදානය බක් මහ උළෙල " ඉතා උත්සවශ්‍රීයෙන් කිරිඉබ්බන් ආර වැවතාවුල්ලේ දී පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය " 2023 නව අවුරුදු උදානය බක් මහ උළෙල " ඉතා උත්සවශ්‍රීයෙන් කිරිඉබ්බන් ආර වැවතාවුල්ලේ දී 2023 . 04 . 29 වැනි දින පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් බි. එස්. ජි. රුවන්සිරි මහතාගේ උපදෙස් හා මග පෙන්විම මත පැවැත්විය.
එදින විවිධ නර්තන හා ජන ක්‍රීඩා වලින් ව්චිත්‍රවත් විය





















