ආපදා අවම කිරීමේ ව්‍යාපෘති
| ව්‍යාපෘතියේ නම | වෙන්වූ ප්‍රතිපාදන රු. | ලැබී ඇති ප්‍රතිපාදන රු. | භෞතික ප්‍රගතිය | |||
| ඇස්තමේන්තු සකස් කර නැති | ඇස්තමේන්තු සකස්කර හා අනුමත | ක්‍රියාත්මක | නිමි | |||
| පැල්වාඩිය නෙවිල් මහතාගේ නිවස අසළ පොදු ළිද ප්‍රතිසංස්කරණය කිරීම | 55,340.53 | 55,340.53 | 1 | |||
| බැරැණ්ඩුව තේ කර්මාන්ත ශාලාව, කාමර 30 ලැයිම අසළ බෝක්කුව පිළිසකර කිරීම | 1,998,000.00 | 1,998,000.00 | 1 | |||
| මාරපන දකුණ පොල්කන්ද වත්ත මීපා ඇළ හරහා බෝක්කුව පිළිසකර කිරීම | 1,660,000.00 | 1,660,000.00 | 1 | |||
| පඹහේන බැරැන්ඩුනඩේ අසළ පීල්ල ප්‍රතිසංස්කරණය කිරීම | 43,547.55 | 43,547.55 | 1 | |||
| බෝගහලන්ද අවදානම් සහිත ළිද ප්‍රතිසංස්කරණය කිරීම | 200,000.00 | 200,000.00 | 1 | |||
| ඉදිකැටිය මහගල අසළ ඇළ යන මල දොළ කාණු පද්ධතිය පිළිසකර කිරීම | 700,000.00 | 700,000.00 | 1 | |||
| ගෝණකුඹුර උඩවත්ත මාර්ගයේ ඉතිරි මීටර් 100 සංවර්ධනය කිරීම | 1,500,000.00 | 1,500,000.00 | 1 | |||
| එකතුව | 6,156,888.08 | 6,156,888.08 | 4 | 3 | ||
ගම්පෙරළිය
| ව්‍යාපෘතියේ නම | වෙන්වූ ප්‍රතිපාදන රු. | ලැබී ඇති ප්‍රතිපාදන රු. | භෞතික ප්‍රගතිය | |||
| ඇස්තමේන්තු සකස් කර නැති | ඇස්තමේන්තු සකස්කර හා අනුමත | ක්‍රියාත්මක | නිමි | |||
| පනාවැන්න නීලගම නො.05 දෙමළ විදුහලේ ක්‍රීඩාපිටිය සංවර්ධනය කිරීම | 400,000.00 | 400,000.00 | 1 | |||
| පහල හකමුව පේරලන්ද විද්‍යාලයේ ක්‍රීඩාපිටිය සංවර්ධනය | 400,000.00 | 400,000.00 | 1 | |||
| ර/ධර්මාලෝක නවෝද්‍යා විද්‍යාලයේ ක්‍රීඩාපිටිය සංවර්ධනය | 500,000.00 | 500,000.00 | 1 | |||
| ර/දිප්පිටිගල විද්‍යාලයේ ක්‍රීඩාපිටිය සංවර්ධනය | 400,000.00 | 400,000.00 | 1 | |||
| ර/ගන්කන්ද මධ්‍ය මහා විද්‍යාලයේ ක්‍රීඩාපිටිය සංවර්ධනය | 100,000.00 | 100,000.00 | 1 | |||
| ර/ධර්මාලෝක නවෝද්‍යා විද්‍යාලයේ වැසිකිළි පද්ධතිය අලුත්වැඩියා කිරීම | 100,000.00 | 100,000.00 | 1 | |||
| ර/මාරපන මහා විද්‍යාලයේ වැසිකිළි පද්ධතිය අලුත්වැඩියා කිරීම | 100,000.00 | 100,000.00 | 1 | |||
| ර/ගෝණකුඹුර මහා විද්‍යාලයේ වැසිකිළි පද්ධතිය අලුත්වැඩියා කිරීම | 100,000.00 | 100,000.00 | 1 | |||
| ර/නිරල්ගම විද්‍යාලයේ වැසිකිලි පද්ධතිය අළුත්වැඩියා කිරීම | 100,000.00 | 100,000.00 | 1 | |||
| ර/බුළුගහතැන්න මහා විද්‍යාලයේ වැසිකිලි පද්ධතිය අළුත්වැඩියා කිරීම | 100,000.00 | 100,000.00 | 1 | |||
| ර/පේරලන්ද විද්‍යාලයේ වැසිකිලි පද්ධතිය අළුත්වැඩියා කිරීම | 100,000.00 | 100,000.00 | 1 | |||
| ර/වැලිමළුව විද්‍යාලයේ වැසිකිලි පද්ධතිය අළුත්වැඩියා කිරීම | 100,000.00 | 100,000.00 | 1 | |||
| ර/ශ්‍රී රාහුලවිද්යාලයේ වැසිකිලි පද්ධතිය අළුත්වැඩියා කිරීම | 100,000.00 | 100,000.00 | 1 | |||
| ර/මහින්ද විද්‍යාලයේ වැසිකිලි පද්ධතිය අළුත්වැඩියා කිරීම | 100,000.00 | 100,000.00 | 1 | |||
| ර/පාතකඩ බෞද්ධ මහා විද්‍යාලයේ වැසිකිලි පද්ධතිය අළුත්වැඩියා කිරීම | 100,000.00 | 100,000.00 | 1 | |||
| ර/ශ්‍රී ඥානානන්ද විද්‍යාලයේ වැසිකිලි පද්ධතිය අළුත්වැඩියා කිරීම | 100,000.00 | 100,000.00 | 1 | |||
| ර/මොරතොට විද්‍යාලයේ වැසිකිලි පද්ධතිය අළුත්වැඩියා කිරීම | 100,000.00 | 100,000.00 | 1 | |||
| ර/පනාවැන්න ධර්මාරාම විද්‍යාලයේ වැසිකිලි පද්ධතිය අළුත්වැඩියා කිරීම | 100,000.00 | 100,000.00 | 1 | |||
| ර/හන්දුරුකන්ද විද්‍යාලයේ වැසිකිලි පද්ධතිය අළුත්වැඩියා කිරීම | 100,000.00 | 100,000.00 | 1 | |||
| ර/ටී.බී.වීරසේකර විද්‍යාලයේ වැසිකිලි පද්ධතිය අළුත්වැඩියා කිරීම | 100,000.00 | 100,000.00 | 1 | |||
| ර/ප්රඥාධීර විද්‍යාලයේ වැසිකිලි පද්ධතිය අළුත්වැඩියා කිරීම | 100,000.00 | 100,000.00 | 1 | |||
| ර/ශ්‍රී ආනන්ද විද්‍යාලයේ වැසිකිලි පද්ධතිය අළුත්වැඩියා කිරීම | 100,000.00 | 100,000.00 | 1 | |||
| ර/ප්‍රඤ්ඤාරතන විද්‍යාලයේ වැසිකිලි පද්ධතිය අළුත්වැඩියා කිරීම | 100,000.00 | 100,000.00 | 1 | |||
| ර/බෝපිටිය විද්‍යාලයේ වැසිකිලි පද්ධතිය අළුත්වැඩියා කිරීම | 100,000.00 | 100,000.00 | 1 | |||
| ර/ලෑන්ඩ්ස් ඩවුන් දෙමළ විද්‍යාලයේ වැසිකිලි පද්ධතිය අළුත්වැඩියා කිරීම | 100,000.00 | 100,000.00 | 1 | |||
| ර/උඩතුල විද්‍යාලයේ වැසිකිලි පද්ධතිය අළුත්වැඩියා කිරීම | 100,000.00 | 100,000.00 | 1 | |||
| ර/ශ්‍රී ක්රිෂ්ණ විද්‍යාලයේ වැසිකිලි පද්ධතිය අළුත්වැඩියා කිරීම | 100,000.00 | 100,000.00 | 1 | |||
| ර/නීලගම දෙමළ විද්‍යාලයේ වැසිකිලි පද්ධතිය අළුත්වැඩියා කිරීම | 100,000.00 | 100,000.00 | 1 | |||
| ර/රිල්හේන දෙමළ විද්‍යාලයේ වැසිකිලි පද්ධතිය අළුත්වැඩියා කිරීම | 100,000.00 | 100,000.00 | 1 | |||
| ර/පැල්.නො.01 දෙමළ විද්‍යාලයේ වැසිකිලි පද්ධතිය අළුත්වැඩියා කිරීම | 100,000.00 | 100,000.00 | 1 | |||
| ර/පාළුගම්පල දෙමළ විද්‍යාලයේ වැසිකිලි පද්ධතිය අළුත්වැඩියා කිරීම | 100,000.00 | 100,000.00 | 1 | |||
| රක්වාන පාර බණ්ඩාරහේන මාර්ගය සංවර්ධනය කිරීම | 500,000.00 | 500,000.00 | 1 | |||
| බුලත්වැල්ගොඩ ජෙමිල් මහතාගේ නිවස අසල මාර්ගය සංවර්ධනය කිරීම | 500,000.00 | 500,000.00 | 1 | |||
| ගොඩගම කජුගස්වත්ත සිට කට්ටඩි ගෙදර දක්වා මාර්ගය සංවර්ධනය කිරීම | 500,000.00 | 500,000.00 | 1 | |||
| කෙටේතැන්න ලේල්වලකඩේ මාර්ගය සංවර්ධනය කිරීම | 500,000.00 | 500,000.00 | 1 | |||
| කිරිවැල්දෙණිය පන්සල අසලින් බුදුලෙන රජමහා විහාරයට යන මාර්ගය සංවර්ධනය කිරීම | 400,000.00 | 400,000.00 | 1 | |||
| මාරපන දකුණ බෝගහ මාර්ගය සංවර්ධනය කිරීම | 400,000.00 | 400,000.00 | 1 | |||
| මිදලන කිරි ටැංකිය අසලින් යන මාර්ගය සංවර්ධනය කිරීම | 200,000.00 | 200,000.00 | 1 | |||
| කුට්ටපිටිය මදුරප්පුලි කන්ද කිතුල්වත්ත නො.01 කොටසේ මාර්ගය සංවර්ධනය කිරීම | 400,000.00 | 400,000.00 | 1 | |||
| කිරිවන්දල අංක 05 මාර්ගය සංවර්ධනය කිරීම | 500,000.00 | 500,000.00 | 1 | |||
| නාරංගොඩ මදුරප්පුලිකන්ද මාර්ගයේ දෙහිගහදෙණිය හරස් පාරේ තාර දමා අවසන් කර ඇති ස්ථානයේ සිට ඉදිරියට සංවර්ධනය කිරීම | 400,000.00 | 400,000.00 | 1 | |||
| නාරංගොඩ 19 කොටසේ අතුරු මාර්ගය සංවර්ධනය කිරීම | 500,000.00 | 500,000.00 | 1 | |||
| පනගම ප්‍රධාන මාර්ගයේ සිට කැකුල්විටිය වත්ත දක්වා මාර්ගය සංවර්ධනය කිරීම | 400,000.00 | 400,000.00 | 1 | |||
| ඉහල හකමුව කජුහේන මාර්ගයේ ඉතිරි කොටස සංවර්ධනය කිරීම | 500,000.00 | 500,000.00 | 1 | |||
| විදුලි ආධාර | 3,000,000.00 | 3,000,000.00 | තොරතුරු ලබා ගනිමින් පවතී | |||
| නිවාස ආධාර | 30,000,000.00 | 30,000,000.00 | තොරතුරු ලබා ගනිමින් පවතී | |||
| දෙනවක ශ්‍රී මුත්තුමාරි අම්මාන් දේවාලය සංවර්ධනය | 400,000.00 | 400,000.00 | 1 | |||
| මාරපන නාගාරාම පුරාණ විහාරය සංවර්ධනය කිරීම | 500,000.00 | 500,000.00 | 1 | |||
| හපුරුගලවත්ත කෝවිල සංවර්ධනය කිරීම | 200,000.00 | 200,000.00 | 1 | |||
| එකතුව | 44,200,000.00 | 44,200,000.00 | 23 | 23 | 1 | |
සුඛිත පුරවර
| ව්‍යාපෘතියේ නම | වෙන්වූ ප්‍රතිපාදන රු. | ලැබී ඇති ප්‍රතිපාදන රු. | භෞතික ප්‍රගතිය | |||
| ඇස්තමේන්තු සකස් කර නැති | ඇස්තමේන්තු සකස්කර හා අනුමත | ක්‍රියාත්මක | නිමි | |||
| මාෂල් වැලිවත්ත ප්‍රධාන මාර්ගයේ දෙක පටුමගේ ශාන්ත මහතාගේ නිවස ලග සිට ධම්මික මහතාගේ නිවස දක්වා මාර්ගය මීටර් 100 ක් කොන්ක්‍රිට් කිරීම | 500,000.00 | 1 | ||||
| වැලිමළුව සුසාන භූමිය එකමුතු සුභසාධක සමිතයේ ප්රජාශලාවේ බිත්ති උස්සා වහලය ගැසීම | 500,000.00 | 1 | ||||
| පාලුගම්පල සුනාමි ගම්මානයේ ප්‍රධාන පිවිසුම් මාර්ගය මුල සිට මීටර් 100 ක් කොන්ක්‍රීට් කිරීම | 500,000.00 | 1 | ||||
| මාෂල් වැලි පානීය ජල ව්‍යාපෘතිය සංවර්ධනය කිරීම අගල් 2 මෝටර් එක්ක හා ස්ටොක් ටැංකිය සදා බට යොදා මීටර් සවි කිරීම | 500,000.00 | 1 | ||||
| පාළුගම්පල ප්‍රධාන මාර්ගයේ නාය යාමට ලක්වූ බෝක්කුව සහිත පැති බැම්ම සැකසීම | 500,000.00 | 1 | ||||
| වත්තේ පංගුව ඉමේ කැලේ මාර්ගය ආරම්භයේ සිට ඉදිරියට මීටර් 100 ක් කොන්ක්‍රීට් කිරීම | 500,000.00 | 1 | ||||
| බොරාල පහළගොඩවත්ත පාර ආරම්භයේ සිට බෝක්කුව සාදා මාර්ගය කොන්ක්‍රීට් කිරීම | 500,000.00 | 1 | ||||
| පාළුගම්පල ජන උදාන ගම්මානයේ ප්‍රධාන මාර්ගයේ ප්‍රධාන වංගුවේ පහළට මීටර් 100 ක් කොන්ක්‍රීට් කිරීම | 500,000.00 | 1 | ||||
| සිංගප්පුලිකන්ද සර්වෝදය මාර්ගයේ සිට නාගහහේන මාර්ගය දක්වා මීටර් 100ක් කොන්ක්‍රීට් කිරීම | 500,000.00 | 1 | ||||
| දුම්මලගස්තැන්නේ සිට සිංගප්පුලිකන්ද දක්වා මාර්ගයේ බෝක්කු 05 ක් දැමිම | 500,000.00 | 1 | ||||
| සිංගප්පුලි කන්ද දයානන්ද මහතාගේ නිවස අසළ ආපදාවට ලක් වූ තැන සිට පැති බැමි 02 ක් දැමිම එහි ඉදිරිපිට පාර කොන්ක්‍රිට් කිරිම | 500,000.00 | 1 | ||||
| සන්නස්ගම කිරිවැල්දේණිය පන්සල මාර්ගයේ ඉතිරි කොටස කොන්ක්‍රිට් කිරීම මිටර් 100 | 500,000.00 | 1 | ||||
| සන්නස්ගම ප්‍රධාන මාර්ගයේ සිට හේන්යාය ගම දක්වා දිවෙන කුරුදුවත්ත අසළ සිට ඉදිරියට මිටර් 100 ක් කොන්ක්‍රිට් කිරිම | 500,000.00 | 1 | ||||
| පාළුගම්පල මාර්ගයේ සිට හුණු ගල් වත්ත දක්වා මිටර් 100 ක් කොන්ක්‍රිට් කිරිම | 500,000.00 | 1 | ||||
| එකතුව | 7,000,000.00 | 6,932,038.83 | 4 | 10 | ||
ග්‍රාම ශක්ති
| ව්‍යාපෘතියේ නම | වෙන්වූ ප්‍රතිපාදන රු. | ලැබී ඇති ප්‍රතිපාදන රු. | භෞතික ප්‍රගතිය | |||
| ඇස්තමේන්තු සකස් කර නැති | ඇස්තමේන්තු සකස්කර හා අනුමත | ක්‍රියාත්මක | නිමි | |||
| ගනේගම කුකුළේ ගෙදර සුභසාධක සමිතියේ ප්‍රජාශාලාව | 1,230,000.00 | 1 | ||||
| ගනේගම දෙවැට පාරේ අතුරු මාර්ගය(පැල තවාන) කොන්ක්‍රීට් කිරීම | 700,000.00 | 1 | ||||
| පුල්ලියවත්ත අතුරු මාර්ගය කොන්ක්‍රීට් කිරීම | 333,000.00 | 1 | ||||
| නිමල් මහතාගේ නිවස අසලින් යන අතුරු මාර්ගය කොන්ක්‍රීට් කිරීම | 1,210,000.00 | 1 | ||||
| වැල්ලඳුරාගොඩ මාර්ගයේ ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම | 310,000.00 | 1 | ||||
| නිශාන්ත මහතාගේ නිවස අසල මාර්ගය කොන්ක්‍රීට් කිරීම | 510,000.00 | 1 | ||||
| ගමගේවත්ත මාර්ගය කොන්ක්‍රීට් කිරීම | 580,000.00 | 1 | ||||
| ස්වයං රුකියා අවස්ථා හා ඒ සඳහා පහසුකම් ලබාදීම | 2,500,000.00 | 1 | ||||
පසුගාමී ප්‍රදේශ සංවර්ධනය
| අනු අංකය | ව්‍යාපෘතියේ නම | වෙන්වූ ප්‍රතිපාදන රු. | ලැබී ඇති ප්‍රතිපාදන රු. | භෞතික ප්‍රගතිය | |||
| ඇස්තමේන්තු සකස් කර නැති | ඇස්තමේන්තු සකස්කර හා අනුමත | ක්‍රියාත්මක | නිමි | ||||
| 1 | පහල බෝපිටිය ස්වර්ණ පියස ප්‍රජාශාලාවේ ඉතිරි වැඩ නිම කිරිම | 1,000,000.00 | 1,000,000.00 | 1 | |||
| 2 | වැලිමලුව දෙමනගම්මන බෝගහහේන මාර්ගය සංවර්ධනය කිරිම | 500,000.00 | 500,000.00 | 1 | |||
| 3 | දිප්පිටිගල ඉත්තෑගල හේන මාර්ගය සංවර්ධනය කිරිම | 500,000.00 | 500,000.00 | 1 | |||
| 4 | ගුරුගේහෙළ මර්වින් මහතාගේ නිවස අසලින් යන ආපදා වු මාර්ගය සංවර්ධනය කිරිම | 500,000.00 | 500,000.00 | 1 | |||
| 5 | දේවාලේගම බතල කොටුව මාර්ගය සංවර්ධනය කිරිම | 500,000.00 | 500,000.00 | 1 | |||
| 6 | මාරපන පනගම අලුතින් ඉදිවන පාලම සදහා ප්‍රෙවේශ මාර්ගයක් ඉදිකිරිම | 1,000,000.00 | 1,000,000.00 | 1 | |||
| 7 | ඉදිකැටිය නිවාස 5 මාර්ගය අබලන් කොටස් සංවර්ධනය කිරිම | 500,000.00 | 500,000.00 | 1 | |||
| 8 | ගල්ලින්න බේරුකැටිය විද්‍යාලය දක්වා යන මාර්ගය සංවර්ධනය කිරිම | 500,000.00 | 500,000.00 | 1 | |||
| 9 | ඉහල බෝපිටිය හොරකැටිය හේන හරහා පොල්වත්ත දෙසට දිවෙන මාර්ගයේ ඉතිරි කොටස සංවර්ධනය කිරිම | 500,000.00 | 500,000.00 | 1 | |||
| 10 | ඉහල බෝපැත්ත මැද පාර සංවර්ධනය කිරිම | 1,000,000.00 | 1,000,000.00 | 1 | |||
| 11 | රිල්හේන ඉහල කොටසේ රජාබ්දින් මහතාගේ නිවස අසලින් යන මාර්ගය සංවර්ධනය කිරිම | 1,000,000.00 | 1,000,000.00 | 1 | |||
| 12 | මාර්ෂල්වැලිවත්ත පානිය ජල ව්‍යාපෘතියේ සංවර්ධන කටයුතු සිදු කිරිම | 1,400,000.00 | 1,400,000.00 | 1 | |||
| 13 | ගොඩගම කජුගස්වත්ත මාර්ගය ඉතිරි කොටස සංවර්ධනය කිරිම | 1,000,000.00 | 1,000,000.00 | 1 | |||
| එකතුව | 9,900,000.00 | 9,900,000.00 | 3 | 6 | 4 | ||
ග්‍රාමීය ක්‍රීඩාංගන
| ව්‍යාපෘතියේ නම | වෙන්වූ ප්‍රතිපාදන රු. | ලැබී ඇති ප්‍රතිපාදන රු. | භෞතික ප්‍රගතිය | |||
| ඇස්තමේන්තු සකස් කර නැති | ඇස්තමේන්තු සකස්කර හා අනුමත | ක්‍රියාත්මක | නිමි | |||
| පැල්මඩුල්ල දිප්පිටිගල මහා විද්‍යාලයේ ක්‍රිඩාපිටියේ ක්‍රීඩා මණ්ඩපය ඉදිකිරීම | 1,000,000.00 | 1,000,000.00 | ||||
| එකතුව | 1,000,000.00 | 1,000,000.00 | 1 | |||
ග්‍රාමීය ආර්ථික ප්‍රවර්ධන
| අනු අංකය | ව්‍යාපෘතියේ නම | වෙන්වූ ප්‍රතිපාදන රු. | ලැබී ඇති ප්‍රතිපාදන රු. | භෞතික ප්‍රගතිය | |||
| ඇස්තමේන්තු සකස් කර නැති | ඇස්තමේන්තු සකස්කර හා අනුමත | ක්‍රියාත්මක | නිමි | ||||
| 1 | ඉදිකැටිය පෙර පාසලට යන මාර්ගය කොන්ක්‍රිටි කිරිම | 500,000.00 | |||||
| 2 | ඉහල බෝපිටියට ය මාර්ගය සංවර්ධනය කිරිම | 500,000.00 | |||||
| එකතුව | 1,000,000.00 | 1,015,000.00 | 2 | ||||
පළාත් සභා
| අනු අංකය | ව්‍යාපෘතියේ නම | වෙන්වූ ප්‍රතිපාදන රු. | ලැබී ඇති ප්‍රතිපාදන රු. | භෞතික ප්‍රගතිය | |||
| ඇස්තමේන්තු සකස් කර නැති | ඇස්තමේන්තු සකස්කර හා අනුමත | ක්‍රියාත්මක | නිමි | ||||
| 1 | රිටිදොලවත්ත පාර කොන්ක්‍රීට් කිරීම | 500,000.00 | 485,346.32 | ||||
| 2 | ශ්‍රී බොධිරුක්කාරාම විහාරයේ සමාධි බුද්ධ ප්‍රතිමාව පිටුපස පැතිබැම්ම ඉදිකිරීම | 1,000,000.00 | 96,446.46 | ||||
| 3 | පැල්මඩුල්ල ප්‍රා දේශීය ලේකම් කාර්යාලයේ ශරීර සුවතා ඒකකයක් ස්ථාපනය කිරීම සදහා අවශ්ය්ය ක්‍රීඩා උපකරණ ලබා දීම. | 100,000.00 | 100,000.00 | ||||
| 4 | ශ්‍රී රත්නාරාම විහාරයේ ධර්ම ශාලාව ඉදිරිපස ජලය බැස යන කාණු පද්ධතිය කොන්ක්‍රීට් කිරීම | 100,000.00 | 97,075.14 | ||||
| 5 | ඇතුගලකන්ද ආරණ්‍ය සේනාසනයේ මුළුතැන්ගෙය ප්‍රතිසංස්කරණය කිරීම | 100,000.00 | 98,400.00 | ||||
| එකතුව | 1,800,000.00 | 877,267.92 | 2 | 3 | |||
දිස්ත්‍රික් බහු ආංශික
| අනු අංකය | ව්‍යාපෘතියේ නම | වෙන්වූ ප්‍රතිපාදන රු. | ලැබී ඇති ප්‍රතිපාදන රු. | භෞතික ප්‍රගතිය | |||
| ඇස්තමේන්තු සකස් කර නැති | ඇස්තමේන්තු සකස්කර හා අනුමත | ක්‍රියාත්මක | නිමි | ||||
| 1 | පෝෂණය අවදානම් තත්වයේ දරුවන් සිටින පවුල් සඳහා අඩුවියදම් දේශීය පෝෂණ ක්‍රමවේද හදුන්වාදීමේ වැඩසටහන් 02ක් පැවැත්වීම | 21,000.00 | 21,000.00 | ||||
| 2 | පෝෂණය අවදානම් සහිත පවුල්වල ආර්ථික ශක්තිය ඉහල නැංවීම සඳහා ගෘහ ආශ්‍රිතව අමතර ස්වයංරැකියා අවස්ථාවන් සඳහා යොමු කිරීමේ වැඩසටහන් 02ක් පැවැත්වීම | 29,000.00 | 29,000.00 | ||||
| 3 | හඳුනාගත් පෙරපාසැල් දරුවන් සඳහා පෝෂණ ආහාර වේලක් ලබා දීම | 20,000.00 | 20,000.00 | ||||
| 4 | වතු ආශ්රිත පෝෂණ අවදානම් පවුල් සඳහා | 21,000.00 | 21,000.00 | ||||
| 91,000.00 | 91,000.00 | 4 | |||||
මහනගර සංවර්ධන වැඩසටහන
| අනු අංකය | ව්‍යාපෘතියේ නම | වෙන්වූ ප්‍රතිපාදන රු. | ලැබී ඇති ප්‍රතිපාදන රු. | භෞතික ප්‍රගතිය | |||
| ඇස්තමේන්තු සකස් කර නැති | ඇස්තමේන්තු සකස්කර හා අනුමත | ක්‍රියාත්මක | නිමි | ||||
| 1 | දේවාලේගම පොදු සුසාන භූමියේ බහු කාර්ය ගොඩනැගිල්ල ඉදි කිරීම. | 500,000.00 | 500,000.00 | ||||
| 2 | ඉහළ කුට්ටපිටිය තේ කර්මාන්ත ශාලාව ශ්‍රී සුගත බෞද්ධ ප්‍රජා ශාලාවේ සංවර්ධන කටයුතු සිදු කිරීම. | 500,000.00 | 500,000.00 | ||||
| 3 | පාතකඩ බේකරිය පාර පොදු සුසාන භූමිය බහු කාර්ය ගොඩනැගිල්ල ඉදි කිරීම. | 500,000.00 | 500,000.00 | ||||
| 4 | පතුල්පාන දෙකන්ද මාර්ගයේ ඉහළ කොටස සංවර්ධනය කිරීම. | 750,000.00 | 750,000.00 | ||||
| 5 | වෙනිවැල්පිටිය ප්‍රජාශාලාවේ සංවර්ධන කටයුතු. | 400,000.00 | 400,000.00 | ||||
| 6 | ගල්ලින්න ගමට පානීය ජලය ලබා දීම. | 300,000.00 | 300,000.00 | ||||
| 7 | හන්දුරුකන්ද වදලියද්ද මාර්ගය සමන් මහතාගේ නිවස අසළ සිට ඉදිරියට සංවර්ධනය කිරීම. | 500,000.00 | 500,000.00 | ||||
| 8 | තේමිය මහතාගේ නිවස අසළ සිට ඉදිරියට ඇතුගල ආරණ්‍ය සේනාසනය දක්වා පාර සංවර්ධනය කිරීම. | 1,000,000.00 | 1,000,000.00 | ||||
| 9 | පාලුගම්පොල විහාරස්ථානයේ බහුකාර්ය ගොඩනැගිල්ල ඉදි කිරීම. | 1,000,000.00 | 1,000,000.00 | ||||
සාරාංශය
| අනු අංකය | වැඩසටහන | ව්‍යාපෘති සංඛ්‍යාව | වෙන්වූ ප්‍රතිපාදන රු. | ලැබී ඇති ප්‍රතිපාදන රු. | භෞතික ප්‍රගතිය | |||
| ඇස්තමේන්තු සකස් කර නැති | ඇස්තමේන්තු සකස්කර හා අනුමත | ක්‍රියාත්මක | නිමි | |||||
| 1 | ආපදා අවම කිරීමේ වැඩසටහන | 7 | 6,156,888.08 | 6,156,888.08 | 4 | 3 | ||
| 2 | වේගවත් ග්‍රාමීය සංවර්ධන වැඩසටහන (ගම්පෙරලිය) | 49 | 44,200,000.00 | 44,200,000.00 | 23 | 18 | 6 | |
| 3 | සුඛිත පුරවර කුඩා නගර සංවර්ධන වැඩසටහන | 14 | 7,000,000.00 | 6,932,038.83 | 4 | 10 | ||
| 4 | ග්‍රාම ශක්ති වාර්තා වැඩසටහන | 8 | 7,373,000.00 | 1 | 7 | |||
| 5 | පසුගාමී ප්‍රදේශ සංවර්ධනය කිරීමේ වැඩසටහන | 13 | 9,900,000.00 | 9,900,000.00 | 3 | 6 | 4 | |
| 6 | ග්‍රාමීය ක්‍රිඩාංගන සංවර්ධන වැඩසටහන 2018 | 1 | 1,000,000.00 | 1,000,000.00 | 1 | |||
| 7 | ග්‍රාමීය ආර්ථික ප්‍රවර්ධන වැඩසටහන | 2 | 1,000,000.00 | 1,015,000.00 | 2 | |||
| 8 | පෝෂණය සඳහා වන බහු අංශික ක්‍රියාකාරී සැලැස්ම 2018 | 4 | 97,000.00 | 97,000.00 | 4 | 4 | ||
| 9 | මහනගර සංවර්ධන වැඩසටහන | 9 | 5,450,000.00 | 5,450,000.00 | 9 | |||
| 10 | විමධ්‍යගත අයවැය වැඩසටහන | 85 | 13,305,000.00 | 10,090,000.00 | 3 | 7 | 31 | 44 |
| 11 | යටිතල පහසුකම් සංවර්ධන විශේෂ වැඩසටහන | 5 | 6,625,500.00 | 66,090,100.24 | 1 | 1 | 3 | |
| 12 | යටිතල පහසුකම් සංවර්ධන විශේෂ වැඩසටහන 2 අදියර | 11 | 5,500,000.00 | 11 | ||||
| එකතුව | 208 | 107,607,388.08 | 150,931,027.15 | 34 | 44 | 75 | 57 | |

















