වැඩිහිටි බල මණ්ඩල අවුරුදු උත්සවය 2026


පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වැඩිහිටි බලමණ්ඩලය විසින්, K.D.U සමූහ ව්‍යාපාරයේ දායකත්වයෙන් වැඩිහිටි ප්‍රජාව ආසන්නයෙන් 1000 කට ආසන්න පිරිසක් එක්ව සම්බන්ධ කර ගනිමින් වාර්ෂික අවුරුදු උත්සවය 2026 අප්ප්‍රේල් මස 26 වන දින සාර්ථකව පවත්ලවන ලදී. .
මෙහිදී සාම්ප්රුදායික අවුරුදු ක්රී6ඩා හා සංස්කෘතික අංග රැසක් සමඟින් උත්සවය ඉතා උණුසුම් සහ සුහදශීලී වාතාවරණයකින් යුතුව පැවැත්විණි.
සංස්කෘතික වටිනාකම් රැකගනිමින් ප්‍රජා එකමුතුව ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම වැඩසටහන ඉතා සාර්ථකව උත්කර්ෂවත් අන්දමින් සිදුවිණි.

WhatsApp Image 2026 07 03 at 10.35.06 AM   WhatsApp Image 2026 07 03 at 10.35.06 AM 1

WhatsApp Image 2026 07 03 at 10.35.04 AM  WhatsApp Image 2026 07 06 at 10.48.22 AM 1   WhatsApp Image 2026 07 06 at 10.48.22 AM  

WhatsApp Image 2026 07 06 at 10.48.22 AM 2

 

 

News & Events

03
ජූලි2026
වසන්ත උදානය - 2026

වසන්ත උදානය - 2026

PLDS වසන්ත උදානය - 2026  පැල්මඩුල්ල ප්‍රාදේශීය...

03
ජූලි2026
වැඩිහිටි බල මණ්ඩල අවුරුදු උත්සවය 2026

වැඩිහිටි බල මණ්ඩල අවුරුදු උත්සවය 2026

  වැඩිහිටි බල මණ්ඩල අවුරුදු උත්සවය 2026...

Scroll To Top