PLDS වසන්ත උදානය - 2026

 පැල්මඩුල්ල ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයේ නිලධාරින් මගින් සංවිධානය කරන ලද "වසන්ත උදානය - 2026" මැයි 16 වනදා බෙලිහුල් ඔය හෙරිටේජ් හොටෙල් පරීශ්‍රයේදී සියලු නිලධාරීන්ගේ දායකත්වයෙන් පැවැත්විණී.

WhatsApp Image 2026 07 03 at 2.23.44 PM   WhatsApp Image 2026 07 03 at 2.23.38 PM 

WhatsApp Image 2026 07 03 at 2.23.35 PM   WhatsApp Image 2026 07 03 at 2.23.41 PM 

WhatsApp Image 2026 07 03 at 2.23.40 PM 1   WhatsApp Image 2026 07 03 at 2.23.43 PM   WhatsApp Image 2026 07 03 at 2.23.44 PM 1

 

 

වැඩිහිටි බල මණ්ඩල අවුරුදු උත්සවය 2026


පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වැඩිහිටි බලමණ්ඩලය විසින්, K.D.U සමූහ ව්‍යාපාරයේ දායකත්වයෙන් වැඩිහිටි ප්‍රජාව ආසන්නයෙන් 1000 කට ආසන්න පිරිසක් එක්ව සම්බන්ධ කර ගනිමින් වාර්ෂික අවුරුදු උත්සවය 2026 අප්ප්‍රේල් මස 26 වන දින සාර්ථකව පවත්ලවන ලදී. .
මෙහිදී සාම්ප්රුදායික අවුරුදු ක්රී6ඩා හා සංස්කෘතික අංග රැසක් සමඟින් උත්සවය ඉතා උණුසුම් සහ සුහදශීලී වාතාවරණයකින් යුතුව පැවැත්විණි.
සංස්කෘතික වටිනාකම් රැකගනිමින් ප්‍රජා එකමුතුව ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම වැඩසටහන ඉතා සාර්ථකව උත්කර්ෂවත් අන්දමින් සිදුවිණි.

WhatsApp Image 2026 07 03 at 10.35.06 AM   WhatsApp Image 2026 07 03 at 10.35.06 AM 1

WhatsApp Image 2026 07 03 at 10.35.04 AM  WhatsApp Image 2026 07 06 at 10.48.22 AM 1   WhatsApp Image 2026 07 06 at 10.48.22 AM  

WhatsApp Image 2026 07 06 at 10.48.22 AM 2

 

 

  රාජ්‍ය නෙට්බෝල් තරඟාවලිය - 2025

 

රජයේ ආයතන අතුරින්  නෙට්බෝල් තරඟාවලියක් 2025.03.25 වන දින රත්නපුර සීවලී ක්‍රීඩාංගනයේදී ඉතා උණුසුම් අන්දමින් පැවැතිවිණි. එහිදී පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තෙවන ස්ථානය හිමි කර ගැනීමට සමත් විය.

WhatsApp Image 2026 07 03 at 10.54.28 AM 

 WhatsApp Image 2026 07 03 at 10.54.29 AM 1 

WhatsApp Image 2026 07 03 at 10.54.29 AM

 

 

 

 

News & Events

03
ஜூலை2026
වසන්ත උදානය - 2026

වසන්ත උදානය - 2026

PLDS වසන්ත උදානය - 2026  පැල්මඩුල්ල ප්‍රාදේශීය...

03
ஜூலை2026
වැඩිහිටි බල මණ්ඩල අවුරුදු උත්සවය 2026

වැඩිහිටි බල මණ්ඩල අවුරුදු උත්සවය 2026

  වැඩිහිටි බල මණ්ඩල අවුරුදු උත්සවය 2026...

குடியுரிமை சாசனம்

Scroll To Top