This page is under constructions

අනු අංකය

වසම

සංවර්ධන අවශ්‍යතාවය

01

ගෝණකුඹුර

·      ඇටිකෙහෙල්පොල වැල් පාලම සංවර්ධනය

·      ඇටිකෙහෙල්පොල ප්‍රජාශාලාව හා පාර සංවර්ධනය

·      ඇතුගලකන්ද පාර පතුල්පාන දක්වා සංවර්ධනය

·      පන්විල හේන්යාය පාර සංවර්ධනය

·      අකුකර 50 මාර්ගය සංවර්ධනය

·      වතු නිවාස සංවර්ධනය(විදුලිය/වැසිකිලි)

·      වසමේ පාසැල් (සිංහල/දෙමළ) සංවර්ධනය

·      ඇතුගලකන්ද ජල ව්‍යාපෘතිය සංවර්ධනය

·      පෙර පාසැල් සංවර්ධනය

·      නිවාස නොමැති පවුල් සදහා ණය ලබා දීම

·      නව නිපයුම් නිර්මාණ සදහා ආධාර ලබා දීම

·      ස්වයංරැකියා ණය ආධාර ලබා දීම

·      ඇතුගලකන්ද ප්‍රජා ශාලාව වැඩ අවසන් කිරීම

·      ගෝණකුඹුර වසම සදහා සේවා පියසක් ඉදිකිරිම

02

හල්පාවල

·      හල්පාවල විහාරස්ථාන මාර්ගය සංවර්ධනය කිරීම

·      හල්පාවල හේනියාය මාර්ගය සංවර්ධනය කිරීම

·      හල්පාවල හන්දුරුකන්ද මාර්ගය සංවර්ධනය කිරීම

03

පැල්මඩුල්ල නගර

·      ර/ධර්මාලෝක විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ වැසිකිළි පද්ධතිය සකස් කිරිම

·      ඉදිකැටිය පහල පාර සංවර්ධනය කිරීම

·      ඉදිකැටිය උඩ පාර සංවර්ධනය කිරීම

·      ගල්වත්ත මාර්ගය සංවර්ධනය කිරීම

04

දොඹගස්වින්න

·    කෝවිලවත්ත මාර්ගය සංවර්ධනය කිරීම

·    ඌරාදෙනිය අයිරාවත්ත මාර්ගය සංවර්ධනය කිරීම

·    තලගහවත්ත මාර්ගය සංවර්ධනය කිරීම

05

සන්නස්ගම

·    මැදවත්ත මාර්ගයේ ගමනාගමනයට අපහසු ඉතිරි කොටස් කොන්ක්‍රීට් කිරීම

·    සන්නස්ගම විහාරවත්ත මාර්ගයේ අපහසු ස්ථාන කොන්ක්‍රීට් කිරීම

·    බෝගොඩඅරඹ පාලම අසල සිට වැල්ලවත්ත හරහා දොඹගස්වින්න දක්වා දිවෙන මාර්ගය කොන්ක්‍රීට් කිරීම(ඉතිරි කොටස)

06

මාවුදැල්ල

·    මාවුදැල්ල ජනපද මාර්ගය සංවර්ධනය කිරිම

·    මාවුදැල්ල කිරිවැල්කැටිය මාර්ගය සංවර්ධනය කිරිම

·    මාවුදැල්ල කැටයාවත්ත මාර්ගය සංවර්ධනය කිරිම

·    බුළුගහතැන්න මාර්ගය සංවර්ධනය කිරිම

07

ගල්ලින්න

·    නිලසෙවන ඉදිරිපිට මාර්ගය ඉතිරි කොටස් සංවර්ධනය‍

·    කිරලගහදෙනිය ප්‍රධාන මාර්ගය ප්‍රතිසංස්කරණය

·    පතුල්පාන සුමති හෝටලය අසලින් යන මාර්ගය ඉතිරි කොටස සංවර්ධනය

·    කිරලගහදෙනිය පහල කොටස සංවර්ධනය

08

වැලිමළුව

·    දෙකන්ද රන්තරු බේකරිය ඉදිරිපිට මාර්ගය සංවර්ධනය කිරීම

·    වැලිමළුව දෙකන්ද සුසානභූමියට පිවිසුම් පාලම ඉදිකිරීම

·    අක්කර 50 ප්‍රේමරත්න මහතාගේ නිවස සිට නුගේලෙන ආරණය සේනාසනය දක්වා මාර්ගය සංවර්ධනය

09

දේවාලේගම

·   බෝගොඩ අරඹ සිට දේවාලේගම පිවිසෙන ප්‍රධාන මාර්ගය පැතිබැමි සහිතව සකස් කිරීම

·   ටං ටං පාළම ප්‍රතිසංස්කරණය

·   පහළ දේවාලේගම බෝගහයට එල්.ඒ. සෝමපාල මහතාගේ නිවස දක්වා මාර්ගයේ ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම

·   එල්.ඒ.ඒ. ලීලාරත්න නිවස අසල පැති බැම්ම සකස් කිරීම

10

දෙනවක පාතකඩ

·   සමනලගම නො.10 ඉතිරි කොටස කොන්ක්‍රිට් කිරීම

·   සුමනාරාම විහාර මාවත කොන්ක්‍රීට් කිරීම

11

ලෙල්ලෝපිටිය

·   ලෙල්ලෝපිට්ය ගනේවත්ත මාර්ගයේ ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම

·   ලෙල්ලෝපිටිය බණ්ඩාරහේන මාර්ගයේ ගරාජය අසල මාර්ගය කොන්ක්‍රීට් කිරීම

·   බණ්ඩාරහේන පාර පාමුල මෝවින් මහතාගේ නිවස ඉදිරිපිට මාර්ගය කොන්ක්‍රීට් කිරීම

·   බිබිල මාර්ගයේ වී මෝල අසල අතුරු මාර්ගය කොන්ක්‍රීට් කිරීම

·   බිබිල පාර පීල්ල අසල මාර්ගය කොන්ක්‍රීට් කිරීම(අඩි 300)

12

ගොඩගම

·   දෙනවක දෙහුන්වල මාර්ගය කොන්ක්‍රීට් කිරීම

·   මිදලන පන්සල පාර කොන්ක්‍රීට් කිරීම

·   නාවින්න කෝවිල පාර කොන්ක්‍රීට් කිරීම

13

මොරතොට

·   තේ කොළණිය ප්‍රජාශාලාව අසල පාර සංවර්ධනය කිරීම

·   නො. 02 වත්ත පාර සංවර්ධනය කිරීම

·   පන්සල පාර ඉතිරි කොටස සංවර්ධනය කිරීම

·   වෙනිවැල්පිටිය ප්‍රජාශාලාව අසල පාර සංවර්ධනය කිරීම

·   තේ කොළණිය කන්ද පාර සංවර්ධනය කිරීම

14

කට්ටංගේ

·   බටමෙතොට පාර ඉතිරි කොටස සංවර්ධනය කිරීම

·   වලව්කන්ද පාර සංවර්ධනය කිරීම

·   බෝගහ අසල පාර සංවර්ධනය කිරීම

15

පනාවැන්න

·   කෙටියතැන්න සිට දෙමළ විද්‍යාල මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම

·   නො. 05 කෝවිල අසලඉඳුුරුව කහවින්න මාර්ගය කොන්ක්‍රීට් කිරීම

·   සිංහපුර කාණුපද්ධතිය විධිමත්ව සැකසීම

·   පොලීසිය ඉදිරිපිට පාර කොන්ක්‍රීට් කිරීම

·   ග්‍රාම නිලධාරී කාර්යාලය ප්‍රතිසංස්කරණය  කිරීම

·   කෝට්ටවත්තගේ නිවස අසල මාර්ගය ප්‍රතිසංස්කරණය  කිරීම

·   නො. 05 පිස්සකන්ද වතුමාර්ගය සංවර්ධනය කිරීම

·   ගල්උලුවස්ස සොහොන් පිට්ටනියට යන මාර්ගය සංවර්ධනය කිරීම

·   නින්දවත්ත සිට වන්නිආරච්චි ගම අතුරු මාර්ගය

·   ඉහල වෙල්යාය මාර්ගය සංවර්ධනය කිරීම

·   නො. 05 කාණු පද්ධතිය සැකසීම(වතු නිවාස)

16

කුට්ටපිටිය

·   කිරිවන්දල ප්‍රජාශාලාවට වැසිකිළියක් ඉදිකිරීම

·   තොටිලගම මාර්ගය සංවර්ධනය

·   කළුවල ඇල හරහා දිවෙන බෝක්කුව ඉදිකිරීම

·   ඉහල කුට්ටපිටිය (තොටිලගම) කෝවිල සංවර්ධනය කිරීම

·   ශ්‍රී ආනන්ද විද්‍යාලයේ  මාර්ගය සංවර්ධනය කිරීම

·   වත්තපෙංගුව සුහද එකමුතු සුභසාධක සංගමයේ ප්‍රජාශාලාවේ ඉතිරි වැඩ නිම කිරීම

17

පොත්තකන්ද

·   මල්වතු හේන්යාය මෙත්තසේන මහතාගේ නිවස අසල සිට ඉදිරියට මාර්ගය කොන්ක්‍රිට් කිරීම

·   තලංගම ග්‍රාම නිලධාරී කාර්යාලය අසල තලංගම උඩුහන මාර්ගය කොන්ක්‍රීට් කීරීම

·   ඉඳුරුහේන මාර්ගය කොන්ක්‍රීට් කීරීම

·   තලංගම ඇල ගොඩ දැමීම

·   උඩතලංගේ කුඹුරේ අමුණ ඉදිකිරීම

18

දෙනවක උඩක

·   ඥානානන්ද විද්‍යාලයේ ක්‍රීඩාභූමිය අසලට පැතිබැම්ම යෙදිම

·   මීගහගොඩ පුරාණ විහාරය සඳහා ආවාස ගෙය ඉදිකිරීම

·   රඹුක මාර්ගය කොන්ක්‍රීට් කිරීම

·   ඇහැලගහවත්ත මාර්ගය කොන්ක්‍රීට් කීරීම

·   මැද්දෙගංගෙඩ මාර්ගය කොන්ක්‍රීට් කීරීම

·   මැද්දෙගංගොඩ සඳහා පානීය ජලය ලබා දීම

19

වාරිගම

·   ශ්‍රී බෝධී පාසල සඳහා පුස්තකාල ගොඩනැගිිකිරීම

·   ම්ම යෙදිම

·   ොන්ක්‍රීට් කීරීම

·   කිරීම

·   ‍රීට් කිරීම

·   ල්ලක් ලබා දීම

·   ඉහල වාරිගම ප්‍රධාන මාර්ගය කොන්ක්‍රීට් නොකල කොටස් කොන්ක්‍රීට් කිරීම

·   එළුවානගම්ගොඩ සිට පොතුකොලදෙනිය දක්වා දිවෙන මාර්ගය කොන්ක්‍රීට් කිරීම හා පැතිබැමි ඉදිකිරීම

·   සකිකන්ද ප්‍රධාන මාර්ගය කොන්ක්‍රීට් කිරීම

·   සකිකන්ද ශ්‍රී බෝධී විද්‍යාලයට ජලය ලබා දීම

·   එළුවානගම්ගොඩ රදා ඇල්ල මාර්ගය කොන්ක්‍රීට් කිරීම

·   පහල වාරිගම මාර්ගය කොන්ක්‍රීට් කිරීම

·   රම්පිටිගල ආරණ්‍ය සේනාසනය ප්‍රතිසංස්කරණය කිරීම

20

ඉහල බෝපිටිය

·   පොල්වත්ත ඩිංගිරිමහතාගේ නිවස අසල මාර්ගය කොන්ක්‍රීට් කිරීම

·   අක්කර 10 පාර මීටර් 200 කොන්ක්‍රීට් කිරීම

·   පාළුවත්ත මාර්ගය මීටර් 200 කොන්ක්‍රීට් කිරීම

·   රිටිදොලවත්ත උඩවත්ත මාර්ගය මීටර් 300 කොන්ක්‍රීට් කිරීම

·   වැලිහිඳ රිටිදොලවත්ත උඩවත්ත මාර්ගය මීටර් 500 කොන්ක්‍රීට් කිරීම

·   පොල්වත්ත මාර්ගය මීටර් 300 කොන්ක්‍රීට් කිරීම

·   බෝපිටිය පාසල අසල මාර්ගය කොන්ක්‍රීට් කිරීම

21

බොරාල

·   බොරාල පිල්ල පාර අනාරක්ෂිත පැති බැම්ම සංවර්ධනය කිරීම

·   නව ගම්මානය සඳහා යන මාර්ගයේ සුනිල් රංජිත් මහතාගේ නිවස අසල පාර කපා පැති බැම්ම යෙදීම

·   බණ්ඩාරනායකපුර ඉහල බෝපිටිය මාර්ගය කොන්ක්‍රීට් කිරීම

·   ආයුර්වේදය අසල යන පාර කොන්ක්‍රීට් කිරීම

·   නිලගම හේන්යාය සමගි මාවත කොන්ක්‍රීට් කිරීම

·   ඊරියන්දළුව  මාර්ගය කොන්ක්‍රීට් කිරීම

22

පහල බෝපිටිය

·   අමුණ මාර්ගය අසලින් අක්කර 31ට යන මාර්ගය පඩිපෙල සංවර්ධනය කිරීම

·   අක්කර 31 වටරවුම් පාර කොන්ක්‍රීට් කිරීම

·   ධම්මරක්ඛිත මාර්ගය කොන්ක්‍රීට් කිරීම

23

ඉහල හකමුව

·   ඉහල හකමුව සේවා පියස ඉදිකිරීම

·   ඉහල හකමුව විහාරස්ථානය අසල මාර්ගය ඉහල හකමුව

·   කජුහේන වටදෙනිය ප්‍රවේශ මාර්ගයේ ඉතිරි කොටස ප්‍රතිසංස්කරණය කිරීම

·   කජුහේන මාර්ගය කොන්ක්‍රීට් කිරීම

·   රුක්මල්වත්ත  මාර්ගයේ ඉතිරි කොටස සංවර්ධනය කිරීම

·   වටදෙනිය ඉහල කොටස සඳහා ජල ව්‍යාපෘතියක් ආරම්භ කිරීම

·   හල්දොල පිටවේල්ල ඉදිකිරීම

·   අඹගහවේල්ල ඉදිකිරීම

24

රිල්හේන

·   රිල්හේන දෙමළ විද්‍යාලයේ පැතිබැම්ම සකස් කිරීම (දිග අඩි 60 උස අඩි 04)

·   රිල්හේන විද්‍යාලයේ ජලනල පද්ධතිය අළුත් වැඩියකිරීම

·   රිල්හේන සර්වෝදය මාවතේ අතුරු පාර කොන්ක්‍රිට් කිරීම අඩි 250

·   රිල්හේන සර්වෝදය මාවතේ අඩි 80 සමඟ දිග අඩි 5 පමණ උස වේල්ල අසල පැතිබැම්ම සකස් කිරීම

25

දොඹගස්වින්න

·   තුඹදෙනිය උඩකන්ද මාර්ගය  සංවර්ධනය කිරීම

·   දොඹගස්වින්න උඩහවත්ත මාර්ගය සංවර්ධනය කිරීම

26

අළුපොත

·   අඟුරුගල හේන්යාය මාර්ගය ඉතිරි කොටස සංවර්ධනය කිරීම

·   පෑලිමෝදර මාර්ගයේ ඉතිරි කොටස සංවර්ධනය කිරීම

·   අළුපොත පාලම පුළුල් කර සංවර්ධනය කිරීම

·   නිරල්ගම පාසලේ ජල පහසුකම්  වැඩිදියුණු කිරීම

·   අළුපොත විහාරස්ථානයට පැමිණෙන පෑලිමෝදර පෙදෙස සංවර්ධනය කිරීම

27

මාරපන

·   මාරපන විද්‍යාල මාවත සංවර්ධනය කිරීම

·   දොඩම්ගස්වැල්පල සිකරදෙනිය මාර්ගය කපා සංවර්ධනය කිරිම

·   පනගම පොදු ළිඳ අසලින් නොරගල්ල වත්තට යන මාර්ගය

·   මාරපන දකුණ නාගාරාම පන්සල අසල මාර්ගය සංවර්ධනය කිරීම

·   කහවිටගොඩ අසපුව මාර්ගය සංවර්ධනය කිරීම

·   මාරපන ශ්‍රාස්ත්‍රෝදය විහාරයේ නව ආවාස ගෙයි වහල ඉදිකිරීම

·   මාරපන අතුර තිරිවානාගොඩ වත්ත පාර සංවර්ධනය කිරීම

·   පහලවෙල ගංගොඩෝවිට මාර්ගය සංවර්ධනය කිරීම

·   වෙදපාලිගේ අතුරු මාර්ගය සංවර්ධනය කිරිම

·   මාරපන පහලවෙල රන්තරු ක්‍රීඩා සමාජයේ ක්‍රීඩා පිටිය සංවර්ධනය කිරීම

28

දිප්පිටිගල

·   දෙහිගහදෙනිය  මාර්ගයේ සිට ජයනෙත්ති මහතාගේ නිවස දක්වා ඇති මාර්ගය

·   දෙහිගහදෙනිය ආනන්ද බෝධි විවිකාශ්‍රමයේ  මාර්ගය සංවර්ධනය කිරීම

·   සමනළ උයන මාර්ගය  ප්‍රතිසංස්කරණය කිරීම

29

පොරෝණුව

·   ක්‍රීඩා පිටිය අසල ප්‍රජා ක්‍රීඩා පිටිය අසල ප්‍රජා ශාලාවක් ඉදිකිරීම

·   පොරෝණුව දෙමල විද්‍යාලයේ මාර්ගය කොන්ක්‍රීට් කිරීම හා ආරක්ෂිත වැට ඉදි කිරීම

·   ගැමිදිරිය ගොඩනැගිල්ල පිවිසුම් මාර්ගයේ ඉතිරි කොටස සංවර්ධනය කිරීම

·   රබර් කර්මාන්ත ශාලාව අසලින් යන මාර්ගය සංවර්ධනය කිරීම

·   වටාපොත ජල දිගුවේ ඉතිරි කොටස වැඩ නිම කිරීම

·   හෙට්ටිආරච්චි මහතාගේ නිවස අසල මාර්ගයේ ඉතිරි කොටස සංවර්ධනය කිරීම

30

උඩතුල

·   පහල උඩතුල මාර්ගයේ කොන්ක්‍රීට් කළ ස්ථානයේ සිට ඉදිරියට සංවර්ධනය කිරීම

·   පහල උඩුතුල ප්‍රජාශාලාවට යන මාර්ගය සංවර්ධනය කිරීම

·   කන්දෙගෙදර වත්ත අක්කර 31 මාර්ගය කොන්ක්‍රිට් කිරීම

·   කන්දෙගෙදර වත්ත මාර්ගයේ ඉතිරි කොටස

·   පංසලේ වත්ත මාර්ගය ප්‍රතිසංස්කරණය සඳහා පැති බුම්ම සකස් කිරීම

·   ඉහල අඩතුල මැදවත්ත මාර්ගයේ ඉතිරි කොටස

31

කපුහේන්තොට

·   යකුපිටිදෙනිය මාර්ගයේ ඉතිරි කොටස සංවර්ධනය කිරිම

·   ප්‍රජාශාලාවට වැසිකිලි පහසුකම් හා විදුලිය ලබා දීම

·   ග්‍රාමිය යෞවන මධ්‍යස්ථානයට වැසිකිලි පහසුකම් හා විදුලිය ලබා දීම

·   වැලිහිඳ උඩුගම්මැද්ද මාර්ගය සංවර්ධනය කිරීම

32

බැරැණ්ඩුව

·   සේවා පියස සකස් කිරීම

·   බුලත්වත්ත මාර්ගයේ ඉහල කොටස සංවර්ධනය කිරීම

·   ගල්ලස්සාපොල මාර්ගය ඉහල කොටස සංවර්ධනය කිරීම

·   කන්දෙ අරඹ මාර්ගය ඉහල කොටස සංවර්ධනය කිරීම

·   කාමර 30 ඉහල මාර්ගය සංවර්ධනය කිරීම

·    93 මාර්ගයේ ඉතිරි කොටස සකස් කිරීම

·   අක්කර 30විමලසේන මහතාගේ නිවස මාර්ගය සංවර්ධනය කිරීම

·   අක්කර 30 පීල්ල පාර සංවර්ධනය කිරීම

·   බුදුලෙන විහාර පාර සංවර්ධනය කිරීම

·   වේවැල්කොත මාර්ගය සංවර්ධනය කිරීම

·   කෝවිල වත්ත මාර්ගය සංවර්ධනය කිරීම

·   ගල්ලස්සාපොල ක්‍රීඩාපිටිය සංවර්ධනය කිරීම

·   යහල් දොල අබලන්වී ඇති පාලම සකස් කිරීම

·   අක්කර 10 අබලන්වී ඇති පාලම සකස් කිරීම

33

බෝපැත්ත

·   බෝපැත්ත ඇලිපල්ල පාර සංවර්ධනය කිරීම

·   ගොරොක්ගස්වත්ත මාර්ගයේ ඉතිරි කොටස සංවර්ධනය කිරීම

·   බෝපැත්ත දොලේ කඩේ අසල සිට පේරතැන්න දක්වා මාර්ගය සංවර්ධනය කිරීම

·   බෝපැත්ත අක්කර 08  පාර සංවර්ධනය කිරීම

·   බෝපැත්ත අක්කර 20  පාර සංවර්ධනය කිරීම

·   බෝපැත්ත මාවැල්ල  පාර සංවර්ධනය කිරීම

·   බෝපැත්ත අක්කර 70  පාර සංවර්ධනය කිරීම

·   මඩලගම ගෝණකුඹුර පාර සංවර්ධනය කිරීම

·   බෝපැත්ත පොල්ගහවෙල පීල්ල  පාර සංවර්ධනය කිරීම

·   බෝපැත්ත අනුලාවතී මහත්මියගේ නිවස අසල  පාර සංවර්ධනය කිරීම

·   බෝපැත්ත ශ්‍රී මුත්තු අම්මාන් කෝවිල සංවර්ධනය කිරීම

·   බෝපැත්ත නව ගම්මාන  පාර සංවර්ධනය කිරීම

·   බෝපැත්ත ශෛලරාජාරාමය සංවර්ධනය කිරීම

·   ශ්‍රී කල්‍යාණී බෝධීරාජාරාමය සංවර්ධන කටයුතු සිදු කිරීම

·   ඉහල බෝපැත්ත ජල යෝජනා ක්‍රමය

·   හිරිලියැද්ද ප්‍රියන්ත ස්ටෝර්ස් අසලින් ගමන් කරන ඉහල බෝපැත්ත දක්වා මාර්ගය සංවර්ධන කිරීම

·   බෝපැත්ත ප්‍රජාශාලාව සංවර්ධනය කිරීම

·   ඉහල බෝපැත්ත ක්‍රීඩා පිටිය සංවර්ධනය කිරීම

·   බෝපැත්ත මඩලගම සුසානභූමියට මන මාර්ගය සංවර්ධනය කිරීම

34

නිරල්ගම

·   ඉසුරු ගම්මානය මාර්ගය සංවර්ධනය කිරීම

·   පරකැටිය මාර්ගය සංවර්ධනය කිරීම

·   ඉඳුරුහේන මාර්ගය සංවර්ධනය කිරීම

·   ජනපද මාර්ගය සංවර්ධනය කිරීම

·   නිරල්ගම වන්නිආරච්චිගම ගම්මානය සංවර්ධනය කිරීම

·   නිරල්ගම පන්සල පාර සංවර්ධනය කිරීම

·   නිරල්ගම ඩයස්වත්ත මාර්ගය සංවර්ධනය කිරීම

·   අලහේන තැන්න මාර්ගය සංවර්ධනය කිරීම

35

ගනේගම

·   ර/ මහින්ද විදුහලේ සංවර්ධන කටයුතු සිදු කිරිම

·   ගල්පොත්තාවෙල දහම්පාසලේ සංවර්ධන කටයුතු සිදු කිරිම

·   වසම තුළ පවතින ක්‍රිඩාපිටි සංවර්ධනය හා උපකරණ ලබාදීම

·   වසම තුළ සිටින  අධික දරිද්‍රතාවයෙන් යුත් පුද්ගලයින්ගේ නිවාස ඉදිකිරීම

·   අඩු ආදායම්ලාභීන් සඳහා අඩු පොලී නිවාස ණය පහසුකම් ලබා දිම

·   ස්වයංරැකියා නියුතු වූවන් සඳහා මාර්ගය දෙපස ප්‍රදර්ශන කුටි ඉදි කිරිම

·   තිබ්බටුවාව අඩි 03 පාලම පළල් කර ඉදි කිරීම

·   කෙහෙල්බද්දල වේල්ල කොන්ක්‍රීට් කිරීම

·   කෙහෙල්බද්දල අමුණු දොරටු දැමීම

·   නාරංගොඩ අමුණ වේල්ල ප්‍රතිසංස්කරණය

·   ගෙදර කුඹුර අසල කෙහෙල්බද්දල වේල්ල සිලින්ඩර දැමීම

·   එම්.එම්. පරාක්‍රම මහතාගේ නිවස අසලින් යන අතුරු මාර්ගය කොන්ක්‍රීට් කිරීම‍

·   ඩබ්.ඒ. ප්‍රියන්ත මහතාගේ නිවස අසලින් යන අතුරු මාර්ගය කොන්ක්‍රීට් කිරීම‍

·   උඩගහවත්ත කුකුළේ ගෙදර අසල මාර්ගය කොන්ක්‍රීට් කිරීම

·   කළුගෙඩිගහවත්ත මාර්ගය කොන්ක්‍රීට් කිරීම‍

·   මැද්දේකුඹුර  මාර්ගය කොන්ක්‍රීට් කිරීම‍

·   ගනේගම කුකුළේ ගෙදර අතුරු මාර්ගය සංවර්ධනය කිරීම

·   වැල් අඳුරාගොඩ ඇටහෙරලිය වත්ත මාර්ගය ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම

·   මැද්දෙගොඩ වත්ත මාර්ගය කොන්ක්‍රීට් කිරීම‍

·   විද්‍යාල වාමත හර්ෂන් මහතාගේ ගෙවල් අසලින් යන මාර්ගයේ ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම‍

·   ගනේගම කුකුළේ ගෙදර උඩහවත්ත මාර්ගය කොන්ක්‍රීට් කිරීම

     

  නම ලිපිනය
1 මැලේ රෑපි සංගමය කිව්පාර, කොළඹ 02.
2 මානව සහයෝගතා පදනම 67 ඒ, චිත්තම්පලම් ඒ ගාඩිනර් මාවත, කොළඹ 02
3 සමාජ සුභසාධන අභිවෘද්ධිය සඳහා ශ්‍රී ලංකා සංගමය 32, පියදාස සිරිසේන මාවත, කොළඹ 10.
4 ග්‍රාමීය ප්‍රතිසංවර්ධනය පිළිබද ජාතික ආයතනය 128, ආනන්ද රාජකරුණා මාවත, කොළඹ 10.
5 ශ්‍රී සම්බුද්ධාලෝක සමාජ සංවර්ධන පදනම 51/2, ලෝටස් පාර, කොළඹ 01.
6 ශ්‍රී ලංකා පුණ්‍ය සේවා පදනම 76, බේස්ලයින් පාර, කොළඹ 09.
7 මානව ස්වශක්ති වර්ධන පදනම 702/48, අළුත්මාවත පාර, කොළඹ 15.
8 අතතුරුදහන් වූවන්ගේ මාපිය දූදරු සංවිධානය 36/10, ආනන්ද රාජකරුණා මාවත, කොළඹ 10.
9 සහන් එළිය පදනම 90, ස්වර්ණ චෛත්‍ය පාර, ග්රෑන්ඩ්පාස්,කොළම 14.
10 ලාරෝසා ඒඩස් නිවාරණය කිරීමේ රාජ්‍ය නොවන සංවිධානය 736, වික්ස් ගොඩනැගිල්ල, මරදාන පාර, කොළඹ 10
11 යුනානි සුභසාධන වෛද්‍ය සංගමය 116/3, මාලිගාවත්ත පාර, කොළඹ 10.
12 දකුණු කොච්චිකඩේ ප්‍රජා සංවර්ධන සමිතිය 139/9, මොහිදින් මස්ජිඩ් පාර, කොළඹ 12.
13 වෘත්තීය සංවර්ධන ආහාර පදනම 26, මෙරිස් පාර, කොළඹ 14.
14 කතා සංවිධානය 141, ආනන්ද රාජකරුණා මාවත, කොළඹ 10.
15 අගනුවර එක්සත් බෞද්ධ සමාජ සේවා හා අවමංගල්‍යාධාර සමිතිය 47, ශ්‍රී බෝධිරාජ මාවත, කොළම 12.
16 එක්සත් ප්‍රජා සංවර්ධන පදනම 799/70, මරදාන පාර, කොළඹ 10.
17 අරලිය සුභසාධන සංවිධානය ඒ 04, නවගම්පුර නිවාස,කොළඹ 14.
18 මාළිගාවත්ත ප්‍රදේශ මානව සංවර්ධන පදනම 359, මාළිගාවත්ත, ජුම්මා මස්ජිඩ් පාර,
19 ශ්‍රී ලංකා වරාය අධිකාරිය කතෝලික සංගමය 19, පල්ලිය වීදිය, තැ.පෙ. 595, කොළඹ 01
20 ස්වර්ණශ්‍රීලි සමාජ සේවා පදනම 91, පන්සල පාර, කොලඹ 10.
21 ශ්‍රී ලංකා විද්‍යා ශිෂය  පදනම 58, ශ්‍රී  විපුලසේන මාවත, කොළඹ 10.
22 ක්‍රිස්තියානි කම්කරු සහෝදරත්ව සංගමය 37, බ්‍රිස්ටල් වීදිය, කොළඹ 01.
23 උතුරු කොළඹ ධීවර කාර්මිකයන්ගේ සංවර්ධන සමිතිය 70/135, රොක්හවුස් වීදිය, මෝදර, කොළඹ 15.
24 ශ්‍රී ලංකා ජපන් අධ්යාසපන හා සංස්කෘතික සහයෝගිතා සංවිධානය ශ්‍රී ලංකා විද්‍යාලය, විපුලසේන මාවත, මරදාන, කොළඹ 10.
25 දයාවේ නිවස හෝම්පෝ කොම්පැෂන් 201/2, මහවත්තපාර, මාදම්පිටිය, කොළඹ 14.
26 වෙල්කම් හවුස් 133, ආනන්ද රාජකරුණා මාවත, කොළඹ 10.
27 ශ්‍රී ලංකා ජීවාධාර ස්වේච්ජා සංවිධානය 594/1, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 15.
28 ධීවර හා පොදු ස්වේච්ජා සංවිධානය 358, අළුත්මාවත පාර, කොළඹ 15.
29 කොළඹ සමාජ සහ සංස්කෘතික සංගමය 50/14/ඩී, ජුබිලි මාවත, මට්ටක්කුලිය,කොළඹ 15.
30 ඩයමන්ඩ් හවුසින් කම්පැලැක්ස් සුභසාධක සංගමය 75/77, විස්ට් වයික් පාර. මට්ටක්කුලිය,කොළඹ 15.
31 එම්.එන්.එම්.ඉමිටියාස් පදනම් ආයතනය 211 ටී 10, ජුම්මා මස්ජිඩ් පාර, මාලිගාවත්ත,කොළඹ-10
32 ප්‍රථමාධාර සහ සෞඛ්‍ය සේවා ගිලන්රථ සංගමය සී/2/3,ජාතික මහල් නිවාස, මාලිගාවත්ත,කොළඹ 10.
33 පෙනීම ආරක්ෂා කර ගැනීමේ සංගමය 94 2/1, එස්.මහින්ද මාවත, මරදාන,කොළඹ 10.
34 නාගරික සෞඛ්‍ය  ප්‍රවර්ධනයින්ගේ සංගමය 30, බෝධිරාජ විහාරය, විතානගේ මාවත,කොළඹ 02.
35 අසරණයින්ට මගපෙන්වීමේ සංවිධානය 225/25, ආදුරුප්පු වීදිය, කොළඹ 13.
36 සමාජ සංවර්ධන පදනම ඒයූ 2-4, ගුණසිංහපුර, කොළඹ 12
37 කන්දෙයි සෙල්වා සුභසාධක පදනම 30, කොටහේන වීදිය, කොළඹ 13.
38 විශ්ව සමාජ ස්වේච්ජා සංවිධානය 49, පිකරින්ස් පාර,කොටහේන,කොළඹ 13.
39 විශේෂිත ළමා අධ්‍යාපන සංව‍ර්ධන පදනම 60/10, උද්‍යාන වීදිය, කොළඹ 02.
40 මිහිදු එක්සත් සම්පත් මධ්‍යස්ථානය බී/1/5,මිහිදු මාවත මහල් නිවාස,කොළඹ 12
41 වනිතා සවිය පදනම 132 ඒ, ශ්‍රි වජිරඥාණ මාවත, කොළඹ 09.
42 ප්‍රජා සහයෝගිතා සංවර්ධන පදනම (නම වෙනස් කරන ලදි (අක්රම් පදනම) 83, මාලිගාකන්ද පාර, මරදාන, කොළඹ 10.
43 ජීව පදනම 619/8, බේස්ලයින් පාර, දෙමටගොඩ, කොළඹ 09.
44 කාකදූපත වෙරළ උද්යායන   කළමණාකරන සමිතිය 69/329, කාකදූපත, මට්ටක්කුලිය,කොළඹ 15.
45 අල් අමාන් නුස්රත් සංවිධානය 27, ශාන්ත මරියා පටුමග, මට්ටක්කුලිය.
46 රාම් සමාජ සේවා හා සුභසාධන පදනම 42, 07 වන පටුමග, බ්ලූමැන්ඩල් පාර,කොළඹ 13.
47 වී.එල්.ප්‍රජා සංවර්ධන සහ සුභසාධන මරණාධාර සමිතිය 257, මෝදර වීදිය, කොළඹ 15.
48 මාලිගාවත්ත දරැස්සලාම් අධ්යාසපන සේවා පදනම සී/ජී 4,ජුම්මා මස්ජිඩ් පාර, මාලිගාවත්ත,කොළඹ 10.
49 ස්ටේඩියම්ගම සුභසාධන හා මරණාධාර සමිතිය 225, ස්ටේඩියම්ගම, කොළඹ 14.
50 තිරසාර ලංකා පදනම 104/11, ග්‍රෑන්ඩ්පාස් පාර, කොළඹ 14.
51 ළමා අභිවෘද්ධි පදනම 132/20, ඛෙත්තාරාම මාවත, ග්‍රෑන්ඩ්පාස්, කොළඹ 14.
52 ශ්‍රී ලංකා නාවික හමුදා සිවිල් සේවා සුභසාධක සංගමය නාවික හමුදා මූලස්ථානය, ශ්‍රී ලංකා නාවික හමුදා සිවිල් සේවා සුභසාධක සංගමය, කොළඹ 01.
53 එක්සත් පදනම 46, පරණ යොන් වීදිය, කොළඹ 12.

අනු-ප්‍රවර්ගයන්

News & Events

19
ඔක්2026
Internal Affirs Unit (IAU)

Internal Affirs Unit (IAU)

ප්‍රධාන අරමුණු "අල්ලස් හා දුෂණයෙන් තොර සුපිළිපන්න...

03
ජූලි2026
වසන්ත උදානය - 2026

වසන්ත උදානය - 2026

PLDS වසන්ත උදානය - 2026  පැල්මඩුල්ල ප්‍රාදේශීය...

Scroll To Top