මුල් පිටුව
අප ගැන
පරිපාලන ව්යුහය
සංවර්ධන අවශ්යතා
අපගේ ව්යාපෘති
ලියාපදිංචි ආයතන
සංඛ්යාන තොරතුරු
මාධ්ය කවුළුව
අප අමතන්න- සංචරණයට පැල්මඩුල්ල
කොවිඩ් 19 සම්බන්ධ තොරතුරු
![]() |
ඔබහට යම් තොරතුරක් දැනගැනීමට අවශ්ය නම් අපගේ තොරතුරු නිළධාරී (සහකාර ප්රාදේශීය ලේකම්) අමතන්න 0452275638 / කාර්යාලයේ විමසීම් සඳහා 0452274338 අමතන්න. |
-
මුල් පිටුව
-
කොවිඩ් 19 සම්බන්ධ තොරතුරු
- Top Menu
සබරගමුව පළාත් සභාව
| ගරු ආණ්ඩුකාරතුමා | 045-2230120 |
| ගරු සභාපතිතුමා | 045-2222540 |
| ආණ්ඩුකාරවර ලේකම් | 045-2226746 |
| සභා ලේකම් | 045-2232327 |
| පළාත් රාජ්ය සේවා කොමිෂන් සභාව | 045-2222379 |
| නියෝජ්ය ප්රධාන ලේකම් (පාලන) | 045-2228414 |
| නියෝජ්ය ප්රධාන ලේකම් (පිරිස් හා පුහුණු) | 045-2224562 |
| නියෝජ්ය ප්රධාන ලේකම් (මූල්ය කළමනාකරණ) | 045-2231224 |
| නියෝජ්ය ප්රධාන ලේකම් (ක්රම සම්පාදන) | 045-2223082 |
| නියෝජ්ය ප්රධාන ලේකම් (ඉංජිනේරු සේවා) | 045-2225310 |
අධ්යාපන
|
අධ්යක්ෂ පූර්ව ළමාවිය සංවර්ධන අධිකාරිය-සබරගමුව |
045-2233939 |
|
ඇඹිලිපිටිය කලාප අධ්යාපන අධ්යක්ෂ |
047-2230336 |
|
කො.අ.අධ්යක්ෂ - අයගම |
045-2250248 |
|
කො.අ.අධ්යක්ෂ - කලවාන |
045-2255410 |
|
කො.අ.අධ්යක්ෂ - කහවත්ත |
045-2270325 |
|
කො.අ.අධ්යක්ෂ - නිවිතිගල |
045-2279663 |
|
කො.අ.අධ්යක්ෂ -ඇලපාත |
045-2233778 |
|
කො.අ.අධ්යක්ෂ ඉඹුල්පේ |
045-2288432 |
|
කොට්ඨාශ අ.අධ්යක්ෂ ඇඹිලිපිටිය |
047-2230336 |
|
කොට්ඨාශ අ.අධ්යක්ෂ ඇහැලියගොඩ |
036-2256159 |
|
කොට්ඨාශ අ.අධ්යක්ෂ කුරුවිට |
045-2262167 |
|
කොට්ඨාශ අ.අධ්යක්ෂ ගොඩකවෙල |
045-2240280 |
|
කොට්ඨාශ අ.අධ්යක්ෂ පැල්මඩුල්ල |
045-2275915 |
|
කොට්ඨාශ අ.අධ්යක්ෂ රත්නපුර 1 |
045-2231254 |
|
කොට්ඨාශ අ.අධ්යක්ෂ රත්නපුර 11 |
045-2229577 |
|
නියෝජ්ය අධ්යාපන අධ්යක්ෂ |
045-2222542 |
|
නිවිතිගල කලාප අධ්යාපන අධ්යක්ෂ |
045-2279423 |
|
පළාත් අධ්යාපන අධ්යක්ෂ |
045-2222403 |
|
බලංගොඩ කලාප අධ්යාපන අධ්යක්ෂ |
045-2287375 |
|
රත්නපුර කලාප අධ්යාපන අධ්යක්ෂ |
045-2222735 |
|
ස්ථානභාර නිළධාරි මෙනේරිපිටිය පුහුණු මධ්යස්ථානය |
045-2263294 |
සෞඛ්යය
| සබරගමුව පළාත් සෞඛ්ය සේවා අධ්යක්ෂ | 045-2223377 |
| මහජන සෞඛ්ය පරික්ෂක පළාත් පරිපාලන | 045-2222322 |
| පළාත් ආයුර්වේද කොමසාරිස් | 045-2223147 |
| පළාත් ඖෂධවේදි | 045-2222434 |
| ප්රාදේශීය සෞඛ්ය සේවා අධ්යක්ෂ | 045-2222267 |
| ප්ර්රාදේශීය බෙහෙත් ගබඩාව | 045-2223425 |
| ලිංගාශ්රිත රෝග මර්ධන එ්කකය | 045-2226561 |
| ළය චිකිත්සාගාරය - රත්නපුර | 045-2222268 |
| මුලික රෝහල - ඇඹිලිපිටිය | 047-2230261 |
| මුලික රෝහල - බලංගොඩ | 045-2286195 |
| මුලික රෝහල - කහවත්ත | 045-2270319 |
| මුලික රෝහල - කලවාන | 045-2255261 |
| දිසා රෝහල - ඇහැලියගොඩ | 036-2238261 |
| දිසා රෝහල - රක්වාන | 045-2246261 |
| දිසා රෝහල - අයගම | 045-2250061 |
| දිසා රෝහල - කොලොන්න | 045-2260261 |
| දිසා රෝහල - පල්ලෙබැද්ද | 045-2241162 |
| දිසා රෝහල - ගොඩකවෙල | 045-2240361 |
| දිසා රෝහල - වැලිගෙපොල | 045-2227061 |
| දිසා රෝහල - චන්ද්රිකාවැව | 047-3489293 |
| දිසා රෝහල - කල්තොට | 045-3489295 |
| පර්යන්ත රෝහල - කිරිඇල්ල | 045-2265861 |
| පර්යන්ත රෝහල - නිවිතිගල | 045-2279261 |
| පර්යන්ත රෝහල - ගිලීමලේ | 045-2224434 |
| පර්යන්ත රෝහල - ගල්ලෑල්ල | 045-2248161 |
| පර්යන්ත රෝහල - රංවල | 045-2241163 |
| පර්යන්ත රෝහල - මහවලතැන්න | 045-3459038 |
| පර්යන්ත රෝහල - පැල්මඩුල්ල | 045-2274336 |
| පර්යන්ත රෝහල - එරත්න | 045-3455503 |
| පර්යන්ත රෝහල - පොතුපිටිය | 045-5676611 |
| ග්රාමීය රෝහල - බෙලිහුල්ඔය | 045-2280061 |
| ග්රාමීය රෝහල - ඕමල්පේ | 045-3603341 |
| ග්රාමීය රෝහල - උඩවලව | 047-2232020 |
| ග්රාමීය රෝහල - කිරිපෝරුව | 036-2258870 |
| ග්රාමීය රෝහල - තෙප්පනාව | 045-2262761 |
| වතු ග්රාමීය රෝහල - සූරියකන්ද | 045-3454761 |
| වතු ග්රාමීය රෝහල - ඇන්දාන | 045-3450561 |
| වතු ග්රාමීය රෝහල - හුණුවල | 045-3602904 |
| වතු ග්රාමීය රෝහල - කිරිබත්ගල | 045-2279846 |
| වතු ග්රාමීය රෝහල - මාරතැන්න | 045-3459776 |
| වතු ග්රාමීය රෝහල - දූම්බර | 045-3458811 |
| වතු ග්රාමීය රෝහල - රාස්සගල | 045-3458829 |
| වතු ග්රාමීය රෝහල - පාලම්කෝට්ට | 045-3458827 |
| මධ්යම බෙහෙත් ශාලාව - පින්නවල | 045-5678806 |
| මධ්යම බෙහෙත් ශාලාව - කුරුවිට | 045-2262099 |
| සෞඛ්ය වෛද්ය නිලධාරි කාර්යාලය - පැල්මඩුල්ල | 045-3457295 |
| සෞඛ්ය වෛද්ය නිලධාරි කාර්යාලය - කිරිඇල්ල | 045-3467413 |
| සෞඛ්ය වෛද්ය නිලධාරි කාර්යාලය - නිවිතිගල | 045-2279844 |
| සෞඛ්ය වෛද්ය නිලධාරි කාර්යාලය - අයගම | 045-2250160 |
| සෞඛ්ය වෛද්ය නිලධාරි කාර්යාලය - කලවාන | 045-2255260 |
| සෞඛ්ය වෛද්ය නිලධාරි කාර්යාලය - ඉඹුල්පේ | 045-2287046 |
| සෞඛ්ය වෛද්ය නිලධාරි කාර්යාලය - ඇලපාත | 045-2222516 |
| සෞඛ්ය වෛද්ය නිලධාරි කාර්යාලය - ඕපනායක | 045-2270924 |
| සෞඛ්ය වෛද්ය නිලධාරි කාර්යාලය - ඇහැලියගොඩ | 036-2258278 |
| සෞඛ්ය වෛද්ය නිලධාරි කාර්යාලය - කොළොන්න | 045-2260262 |
| සෞඛ්ය වෛද්ය නිලධාරි කාර්යාලය - කහවත්ත | 045-2270161 |
| සෞඛ්ය වෛද්ය නිලධාරි කාර්යාලය - කුරුවිට | 045-2262174 |
| සෞඛ්ය වෛද්ය නිලධාරි කාර්යාලය - ඇඹිලිපිටිය | 047-2230116 |
| සෞඛ්ය වෛද්ය නිලධාරි කාර්යාලය - ගොඩකවෙල | 045-2240278 |
| සෞඛ්ය වෛද්ය නිලධාරි කාර්යාලය - බලංගොඩ | 045-2287278 |
| සෞඛ්ය වෛද්ය නිලධාරි කාර්යාලය - රත්නපුර | 045-2222278 |
ආරක්ෂක
|
ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති සබරගමුව පළාත |
045-2222797 |
|
ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරී රත්තපුර කොට්ඨාසය |
045-2222228 |
|
නියෝජ්ය පොලිස්පති රත්නපුර දිසාව |
045-2222665 |
|
පොලිස් අධිකාරි රත්නපුර - I |
045-2222208 |
|
පොලිස් අධිකාරි රත්නපුර - II |
045-2222207 |
|
පොලිස් අධිකාරි රත්නපුර - III |
0452223332 |
|
පොලිස් අධිකාරි සීතාවකපුර |
036-2222118 |
|
පොලිස් පරීක්ෂක-කිරිඇල්ල |
045-2265822 |
|
පොලිස් ස්ථානය - ඇහැලියගොඩ |
036-2258390 |
|
පොලිස් ස්ථානය - උඩවලව |
047-2233222 |
|
පොලිස් ස්ථානය - ඕපනායක |
045-2270122 |
|
පොලිස් ස්ථානය - කලවාන |
045-2255922 |
|
පොලිස් ස්ථානය - කල්තොට |
045-3471050 |
|
පොලිස් ස්ථානය - කහවත්ත |
045-2270488 |
|
පොලිස් ස්ථානය - කොළොන්න |
047-2260222 |
|
පොලිස් ස්ථානය - ගොඩකවෙල |
045-2240323 |
|
පොලිස් ස්ථානය - නිවිතිගල |
045-2279222 |
|
පොලිස් ස්ථානය - පනාමුර |
045-2260281 |
|
පොලිස් ස්ථානය - පැල්මඩුල්ල |
045-2276322 |
|
පොලිස් ස්ථානය - පින්නවල |
045-2050282 |
|
පොලිස් ස්ථානය - බලංගොඩ |
045-2287422 |
|
පොලිස් ස්ථානය - රක්වාන |
045-2246231 |
|
පොලිස් ස්ථානය - වැලිගෙපොළ |
045-2227222 |
|
පොලිස් ස්ථානය - සිරිපාගම |
045-3471122 |
|
පොලිස් ස්ථානය -අයගම |
045-2265822 |
|
පොලිස් ස්ථානය -වේවැල්වත්ත |
045-2226122 |
|
පොලිස් ස්ථානය-කුට්ටිගල |
047-3489290 |
|
පොලිස් ස්ථානය-කුරුවිට |
045-2262223 |
|
මූලස්ථාන පොලිස් පරීක්ෂක-ඇඹිලිපිටිය |
047-2230222 |
|
මූලස්ථාන පොලිස් පරීක්ෂක-රත්නපුර |
045-2222897 |
|
සහකාර පොලිස් අධිකාරී - ඇඹිලිපිටිය |
|
|
සහකාර පොලිස් අධිකාරී - බලංගොඩ |
045-2289594 |
කෘෂිකර්ම ඉඩම් හා වන සත්ත්ව
|
පශු වෛද්ය නිලධාරී -නාමල්දෙණිය |
036-2258021 |
|
පශු වෛද්ය නිලධාරී-අයගම |
045-2250172 |
|
පශු වෛද්ය නිලධාරී-ඇඹිලිපිටිය |
047-2230260 |
|
පශු වෛද්ය නිලධාරී-ඕපනායක |
045-2050027 |
|
පශු වෛද්ය නිලධාරී-කල්තොට |
045-3602183 |
|
පශු වෛද්ය නිලධාරී-කහවත්ත |
045-2271452 |
|
පශු වෛද්ය නිලධාරී-බලංගොඩ |
045-2287287 |
|
පශු වෛද්ය නිලධාරී-රක්වාන |
045-2246051 |
|
පශු වෛද්ය නිලධාරී-වැලිගෙපොළ |
045-3470506 |
|
පශු වෛද්ය නිලධාරී-සූරියකන්ද |
045-5677474 |
|
පශු වෛද්ය නිලධාරී-සූරියකන්ද |
045-5677474 |
|
පළාත් ඉඩම් කොමසාරිස් |
045-2222792 |
|
පළාත් කෘෂිකර්ම අධ්යක්ෂ |
045-2222356 |
|
ව්යාපෘති කළ. තිරසාර කෘ.ව්යාපෘති කාර්යාලය- කුට්ටිගල |
047-3629025 |
|
සහකාර කෘෂිකර්ම අධ්යක්ෂ - ඇඹිලිපිටිය |
047-3489202 |
|
සහකාර කෘෂිකර්ම අධ්යක්ෂ - නිවිතිගල |
045-2279808 |
|
සහකාර කෘෂිකර්ම අධ්යක්ෂ - බළංගොඩ |
045-2288948 |
|
සහකාර කෘෂිකර්ම අධ්යක්ෂ - රත්නපුර |
045-2231485 |
|
ගොවිපල කළමණාකරු සේ.සං.අභ. ආයතන රජවක |
045-3452735 |
|
ගොවිපල කළමණාකරු කෘෂි පුහුණු මධ්යස්ථානය - කරපිංච |
045-3459618 |
ඉංජිනේරු සේවා
| කර්මාන්ත සංවර්ධන අධිකාරිය | 045-2241072 |
| පළාත් කර්මාන්ත අධ්යක්ෂ | 035-2222467 |
| විධායක ඉංජිනේරු කලවාන | 045-2255296 |
| විධායක ඉංජිනේරු ඇඹිලිපිටිය | 047-4937618 |
| විධායක ඉංජිනේරු පැල්මඩුල්ල | 045-2274316 |
| විධායක ඉංජිනේරු බලංගොඩ | 045-2287231 |
| විධායක ඉංජිනේරු රත්නපුර | 045-2222127 |
| සබරගමුව ප්රවාහන අධිකාරිය | 045-2230557 |
| සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව | 045-2262687 |
| දිස්ත්රික් ග්රාම සංවර්ධන නිලධාරී | 045-2222145 |
පළාත් පාලන ආයතන
|
පළාත් පාලන කොමසාරිස් |
045-2222590 |
|
නාගරික කොමසාරිස් රත්නපුර මහනගර සභාව |
045-2222759 |
|
ලේකම් අයගම ප්රාදේශීය සභාව |
045-2250075 |
|
ලේකම් ඇඹිලිපිටිය නගර සභාව |
047-2230275 |
|
ලේකම් ඇඹිලිපිටිය ප්රාදේශිය සභාව |
047-2261275 |
|
ලේකම් ඇහැලියගොඩ ප්රාදේශිය සභාව |
036-2258012 |
|
ලේකම් ඉඹුල්පේ ප්රාදේශිය සභාව |
045-2287361 |
|
ලේකම් කලවාන ප්රාදේශිය සභාව |
045-2255275 |
|
ලේකම් කහවත්ත ප්රාදේශිය සභාව |
045-2270275 |
|
ලේකම් කුරුවිට ප්රාදේශිය සභාව |
045-2262276 |
|
ලේකම් කොලොන්න ප්රාදේශිය සභාව |
045-2260275 |
|
ලේකම් ගොඩකවෙල ප්රාදේශිය සභාව |
045-2240031 |
|
ලේකම් නිවිතිගල ප්රාදේශිය සභාව. |
045-2279275 |
|
ලේකම් පැල්මඩුල්ල ප්රාදේශිය සභාව |
045-2274375 |
|
ලේකම් බළන්ගොඩ නගර සභාව |
045-2287275 |
|
ලේකම් බළන්ගොඩ ප්රාදේශිය සභාව |
045-2287276 |
|
ලේකම් රත්නපුර ප්රාදේශිය සභාව |
045-3459731 |
|
ලේකම් වැළිගෙපොල ප්රාදේශිය සභාව. |
045-2270410 |
සමාජ සේවා
|
ඇහැලියගොඩ වියලගොඩ ගැහැණු ළමා නිවාසය |
036-2257144 |
|
පරිවාස නිලධාරී(මූලස්ථාන) |
045-2231222 |
|
පරිවාස ළමාරක්ෂක හා සමාජ සේවා කොමසාරිස් |
045-2226912 |
|
සමාජ සේවා නිලධාරී(මූලස්ථාන) |
045-2228138 |
|
ස්ථානභාර පරිවාස නිලධාරී - ඇඹිලිපිටිය |
047-2230236 |
|
ස්ථානභාර පරිවාස නිළධාරි - පැල්මඩුල්ල |
045-2275930 |
|
ස්ථානභාර පරිවාස නිළධාරි -බලංගොඩ |
045-2287210 |
|
ළමා නිවාසය-පැරඩයිස් |
045-2262117 |
භූ විෂමතාවය
භූ විෂමතාවය
පැල්මඩුල්ල ප්රාදේශීය ලේකම් කොට්ඨාසය භූ විෂමතාවය අතින් ගත් කළ ප්රධාන වශයෙන් පහත කොටස් වලට බෙදිය හැකිය
- කුට්ටපිටිය කඳු පන්තිය
- කිරිබත්ගල කඳු පන්තිය
- දෙනවක ගංගා නිම්නය
- වේ ගංගා නිම්නය
කුට්ටපිටිය කඳු පන්තිය
පැල්මඩුල්ල ප්රාදේශිය ලේකම් කොට්ඨාසයේ උතුරු දිශානුගත ව පිහිටි කුට්ටපිටිය කඳු පන්තියෙහි උපරිම ත්රිකෝණමිතික ස්ථානය කුට්ටපිටිය කන්දයි(969m). ශ්රී ලංකාවේ උසින් නවවන දිය ඇල්ල වන මීටර් 116ක් උස කිරිඳී ඇල්ල මෙම කලාපය තුළ පිහිටා තිබේ.
කිරිබත්ගල කඳු පන්තිය
පැල්මඩුල්ල ප්රාදේශිය ලේකම් කොට්ඨාසයේ නිරිත හා දකුණු දිශානුගත ව පිහිටා ඇත.උපරිම ත්රිකෝණමිතික ස්ථානය කිරිබත්ගල කන්දයි(948m). ඉතා අලංකාරවත් දියඇල්ලක් වන පුළුන් ඇල්ල මෙම කඳු පන්තිය ආශ්රිත ව පවතියි.
දෙනවක ගංගා නිම්නය
කළු ගඟේ ප්රධාන අතු ගංගා අතුරින් එකක් වන දෙනවක ගඟ කුට්ටපිටිය හා කිරිබත්ගල යන කඳු පන්ති අතර පිහිටි නිම්නය ඔස්සේ ගලා බසියි.කොට්ඨාසයේ ජන ඝනත්වය අධික ම භූ විෂමතා කලාපය ලෙස මෙය හැඳින්විය හැකිය
වේ ගංගා නිම්නය
කළු ගඟේ ප්රධාන අතු ගංගා අතුරින් එකක් වන වේ ගඟ කොට්ඨාසයේ නිරිත හා ගිණිකොන දිශා ඔස්සේ කොට්ඨාසයට මායිම් ව ගලා බසියි.
ජලවහනය
ජල වහනය
ප්රධාන ගංගා හා ඇළ මාර්ග
කොට්ඨාසය පුරා පැතිරුන ජලවහන රටාවක් දක්නට ලැබෙන අතර ප්රධාන ගංගාවන්
දෙනවක ගඟ
වත්තෙපංගුව ප්රදේශයෙන් කොට්ඨාසයට පිවිසෙන දෙනවක ගඟ උඩතුල කුට්ටපිටිය වසම් මායිම, ගනේගම රිල්හේන වසම් මායිම, ගොඩගම දෙනවකපාතකඩ වසම් මායිම, දොඹගස්වින්න දෙනවකපාතකඩ වසම් මායිම, දොඹගස්වින්න සන්නස්ගම වසම් මායිම, දිප්පිටිගල බැරැණ්ඩුව වසම් මායිම, ලෙල්ලොපිටිය බැරැණ්ඩුව වසම් මායිම, බෝපැත්ත බැරැණ්ඩුව වසම් මායිම ඔස්සේ ගලා ගොස් මාවැල්ල ප්රදේශයෙන් කොට්ඨාසයෙන් නික්මී යයි.
වේ ගඟ
පළමු කොටස - ගිණිකොන දිග ප්රදේශය
කට්ටංගේ ග්රාම නිලධාරී වසමෙහි දාන්දාව ප්රදේශයෙන් කොට්ඨාසයට පිවිසෙන වේ ගඟ ගොඩකවෙල පැල්මඩුල්ල ප්රාදේශීය ලේකම් කොට්ඨාස මායිම, කහවත්ත පැල්මඩුල්ල ප්රාදේශීය ලේකම් කොට්ඨාස මායිම ඔස්සේ ගලා ගොස් පොරෝණුව ප්රදේශයෙන් කොට්ඨාසයෙන් නික්මී යයි
දෙවන කොටස - නිරිත දිග ප්රදේශය
මෙසේ පොරෝණුව ප්රදේශයෙන් කොට්ඨාසයෙන් නික්ම යන වේ ගඟ නිවිතිගල ප්රාදේශීය ලේකම් කොට්ඨාසය ඹස්සේ ගලා ගොස් නැවත දෑල ප්රදේශයෙන් කොට්ඨාසයට පිවිස මාවුදැල්ල මාරපන හා ගල්ලින්න මාරපන යන වසම් මායිම් හා රත්නපුර පැල්මඩුල්ල ප්රාදේශීය ලේකම් කොට්ඨාස මායිම ඔස්සේ ගලා ගොස් ඉහළ හකමුව ප්රදේශයෙන් කොට්ඨාසයෙන් නික්මී යයි
හංගමු ගඟ
හංගමු ගඟ අළුපොත වසම තුළ පමණක් ගලායයි
බඹරබොටුව ඔය
බඹරබොටුව ඔය ගෝණකුඹුර වසම ඔස්සේ රත්නපුර
පැල්මඩුල්ල ප්රාදේශීය ලේකම් කොට්ඨාස මායිම ඔස්සේ ගලා බසියි.
දොඩම්ගහ ඇල
දොඩම්ගහඇල ගෝනකුඹුර වැලිමළුව ගල්ලින්න වසම් ඔස්සේ රත්නපුර පැල්මඩුල්ල ප්රාදේශීය ලේකම් කොට්ඨාස මායිම ඔස්සේ ගලා බසියි.
කොට්ඨාසයේ පවතින දියඇලි
උස මීටර් වලිනි
කිරිදි ඇල්ල 116
පුළුන් ඇල්ල 105
ගැරඬි ඇල්ල 105
රජනාව ඇල්ල 67
ලිහිණියන් කෙළින ඇල්ල 30
කුඩාඇල්ල 30
හත්බිලි ඇල්ල 11
මරක්කල ඇල්ල 10.5
කුඩා ඇළ මාර්ග හා දොළ පාරවල්
|
Ø අළුකුල්ලදෙනියේ දොළ |
Ø ඇත්ඔය ඇළ |
Ø දෙහිගහහේන ඇළ |
|
Ø ඉන්දොළ |
Ø එගොඩවත්ත දොළ |
Ø නාගහදොළ |
|
Ø එනසාල් දොළ |
Ø කැන්දකැටිය ඇළ |
Ø පට්ටියදෙනියේ දොළ |
|
Ø කිරිවන්දොළ |
Ø කිලොල්ල ඇළ |
Ø කොටකෙතන ඇළ |
|
Ø කුකුලගේ ඇළ |
Ø ගල්ලෑල්ල ඇළ |
Ø ගනිමදොල |
|
Ø තැනුම්දොළ |
Ø තැන්නෙපිටහේන දොළ |
Ø තුන්දොළ |
|
Ø දළුක්ගල් ඇළ |
Ø දික්දොළ |
Ø පුවක්ගහ හේන දොළ |
|
Ø දෙනවක ඇල |
Ø දෙපාවේ ඇළ |
Ø පොතුවිලේ දොළ |
|
Ø දොනවේ ඇළ |
Ø දොරනකැලේ දොළ |
Ø බත්ගම්ගොඩ ඇළ |
|
Ø හීන්දොළ |
Ø නීලගම ඇළ |
Ø ගමගේ දොළ |
|
Ø පනාවැන්න ඇළ |
Ø පල්ලගේ දොළ |
Ø ගලපිටවත්ත දොළ |
|
Ø පින් අස්වැද්දුම් දොළ |
Ø පුවක්කැටියේ දොළ |
Ø තලංගම ඇළ |
|
Ø පුහුඅරඹේ දොළ |
Ø පොකුණ දොළ |
Ø දුන් දොළ |
|
Ø බටකැටියේ දොළ |
Ø බටහේන් දොළ |
Ø පෑලිමෝදර දොළ |
|
Ø බැරැණ්ඩුව ඇළ |
Ø බින්වලදෙනිය දොළ |
Ø යක්ගහදෙනිය ඇළ |
|
Ø මලගෙවත්ත දොළ |
Ø මහමෝදර ඇළ |
Ø බෝගහදොළ |
|
Ø මුරුතුමෝදර දොළ |
Ø යක්කල්ල දොළ |
Ø රිලා දොළ |
|
Ø රදාදොළ |
Ø රඹුක දොළ |
Ø මූණමල්දොළ |
|
Ø වැලිකුඹුර දොළ |
Ø වේවැල් දොළ |
Ø හත්වැල්ලගේ ඇළ |
|
Ø හපුදඬු ඇළ |
Ø හබරගල ඇළ |
Ø හල්දොළ |
භූ විද්යාත්මක තත්ත්වය
භූ විද්යාත්මක තත්ත්වය
පැල්මඩුල්ල ප්රාදේශීය ලේකම් කොට්ඨාශය භූ විද්යාත්මක වශයෙන් සම්පූර්ණයෙන් ම ප්රාග් කේම්බ්රිය යුගයට අයත් හයිලෑන්ඩ් ශ්රේණියේ හෙවත් උස්බිම් ශ්රේණියට අයත් වේ. ඒ අනුව මේ ප්රදේශය තුළ භූ විද්යාත්මකව හදුනා ගන්නා ලද පාෂාණ වර්ග කිහිපයක් දක්නට ඇත.
අවසාදිත
මුළු ප්රදේශයෙන් 50% පමණ මේ වර්ගයට අයත් වන අතර ප්රධාන කලාප දෙකකි.
- දිප්පිටිගල,පැල්මඩුල්ල,කෙටේතැන්න ප්රදේශ යා වන පරිදි වයඹ,ගිණිකොණ දිශානුගතව විහිදී ඇත.
- හකමුව,නිරල්ගම ප්රදේශ යාවන පරිදි වයඹ ගිණිකොණ දිශානුගතව විහිදී ඇත.
නයිස්
මෙම පාෂාණ 45%ක පමණ වන ප්රදේශයක පැතිරී පවතී. මාරපන,පැල්මඩුල්ල,වැල්ලතියෙන ප්රදේශවල වයඹ, ගිණිකොණ දිශානුගතව ද දිප්පිටිගල,කුට්ටපිටිය,කෙටේතැන්න යා වන පරිදි වයඹ දිශානුගතව ද කුට්ටපිටිය කන්ද ආශ්රිතව කුඩා කොටසක් ද ඇත.
මාබල්
කඩදොරකන්ද හා සිංගප්පුලිකන්ද ප්රදේශයේ ඉතා සුළු වශයෙන් ද කිරිදිඇල්ල ප්රදේශයේ කදු ආශ්රිතව ද ඉතා ස්වල්ප වශයෙන් ව්යාප්තව ඇත.
ක්වාට්සයිට්
කපුහේන්තොට වසමේ බටහේන හා රඹුක සකිකන්ද ප්රදේශයේ සුළු වශයෙන් ඇත.
පස
පැල්මඩුල්ල ප්රාදේශීය ලේකම් කොට්ඨාශය සම්පූර්ණයෙන් ම අයත් වනුයේ තෙත් කලාපයට බැවින් එහි ඇති පස් වර්ග ද තෙත් කලාපීය පස් වර්ගයන් වේ. මේ අනුව දැනට ප්රධාන පස් වර්ග තුනක් හදුනාගෙන ඇත. එනම්,
- තද වශයෙන් විච්චින්න වූ කඳු සහ වැලි සහිත ප්රදේශවල රතු සහ කහ පෙඩි සෝලික් පස - මෙම පස ගැඹුරුය. ආම්ලිකතාවයෙන් වැඩිය.
- විවිධ ජල වහන තත්ත්වයන්ගෙන් සමන්විත තැනිතලා ප්රදේශවල ඇති දියලු පස.වේ ගඟ ආශ්රයෙන් අති දියලු නිම්නවල එන මෙම පස දුර්වල ජල වහනයකින් යුක්ත ය.
- කඳු ශිඛර සහ ලිබසෝල් පස - ඉතා තද දුඹුරු පසකි. මෙම පස් වර්ගය කිරිබත්ගල කඳු මුදුන ආශ්රිතව පවතී.
අනු-ප්රවර්ගයන්
News & Events
පුරවැසි ප්රඥප්තිය
ප්රධාන මෙනුව
අප හා සම්බන්ධවන්න
කොළඹ ප්රාදේශීය ලේකම් කාර්යාලය,
කොළඹ,
ශ්රී ලංකාව.
+94 332 222 235
info[at]colombo.ds.gov.lk
පිවිසුම් වාර ගණන









