පැල්මඩුල්ල  ප්‍රාදේශීය  ලේකම්  කාර්යාලයීය " 2023 නව අවුරුදු උදානය බක් මහ උළෙල " ඉතා උත්සවශ්‍රීයෙන් කිරිඉබ්බන් ආර වැවතාවුල්ලේ දී පැල්මඩුල්ල  ප්‍රාදේශීය  ලේකම්  කාර්යාලයීය " 2023 නව අවුරුදු උදානය බක් මහ උළෙල " ඉතා උත්සවශ්‍රීයෙන් කිරිඉබ්බන් ආර වැවතාවුල්ලේ දී 2023 . 04 . 29 වැනි  දින  පැල්මඩුල්ල  ප්‍රාදේශීය  ලේකම් බි. එස්. ජි. රුවන්සිරි  මහතාගේ උපදෙස් හා මග පෙන්විම මත පැවැත්විය. 

එදින විවිධ නර්තන  හා  ජන ක්‍රීඩා  වලින් ව්චිත්‍රවත් විය

WhatsApp Image 2023 05 15 at 2.30.53 PM 1       WhatsApp Image 2023 05 15 at 2.30.52 PM 1    WhatsApp Image 2023 05 15 at 2.30.52 PM

WhatsApp Image 2023 05 15 at 2.30.51 PM 3     WhatsApp Image 2023 05 15 at 2.30.51 PM 2      WhatsApp Image 2023 05 15 at 2.30.49 PM 1   

WhatsApp Image 2023 05 15 at 2.30.48 PM   

පැල්මඩුල්ල  ප්‍රාදේශීය  ලේකම්  කාර්යාලය  2023 නව වර්ෂයේ  රාජකාරි  කටයුතු  ගෞරවණීය  මහා සංඝරත්නයේ ආශිර්වාදය  මධ්‍යයේ  අද දින ප්‍රාදේශීය  ලේකම්  කාර්යාලයේ දි සිදුකරන  ලදි. පැල්මඩුල්ල  ප්‍රාදේශීය  ලේකම්  කාර්යාලය  2023 නව වර්ෂයේ  රාජකාරි  කටයුතු  ගෞරවණීය  මහා සංඝරත්නයේ ආශිර්වාදය  මධ්‍යයේ  අද දින ප්‍රාදේශීය  ලේකම්  කාර්යාලයේ දි සිදුකරන  ලදි. මෙම  අවස්ථාවට පැල්මඩුල්ල  ප්‍රාදේශීය ලේකම්තුමා ඇතුළු සියලුම මාණ්ඩලික නිලධාරීන් ද කාර්යාලය  සියලුම කාර්ය මණ්ඩලය ද සහභාගි  විය.

 

   01       2 

   4       6   

   13       15

News & Events

19
அக்2026
Internal Affirs Unit (IAU)

Internal Affirs Unit (IAU)

ප්‍රධාන අරමුණු "අල්ලස් හා දුෂණයෙන් තොර සුපිළිපන්න...

03
ஜூலை2026
වසන්ත උදානය - 2026

වසන්ත උදානය - 2026

PLDS වසන්ත උදානය - 2026  පැල්මඩුල්ල ප්‍රාදේශීය...

குடியுரிமை சாசனம்

Scroll To Top