எம்மால் வழங்கப்படும் சேவைகளைக் கண்டறிய...

தேவைக்கேற்ப, தொடர்புடைய வகையைச் சரிபார்க்கவும். நீங்கள் தேடிய தகவலை உங்களால் கண்டுபிடிக்க முடியவில்லை என்றால், தயவு செய்து எங்களை தொடர்பு கொள்ளவும்.

தொடர்புகளுக்கு

குடியுரிமை சாசனம்

News & Events

19
அக்2026
Internal Affirs Unit (IAU)

Internal Affirs Unit (IAU)

ප්‍රධාන අරමුණු "අල්ලස් හා දුෂණයෙන් තොර සුපිළිපන්න...

03
ஜூலை2026
වසන්ත උදානය - 2026

වසන්ත උදානය - 2026

PLDS වසන්ත උදානය - 2026  පැල්මඩුල්ල ප්‍රාදේශීය...

03
ஜூலை2026
වැඩිහිටි බල මණ්ඩල අවුරුදු උත්සවය 2026

වැඩිහිටි බල මණ්ඩල අවුරුදු උත්සවය 2026

  වැඩිහිටි බල මණ්ඩල අවුරුදු උත්සවය 2026...

03
ஜூலை2026
රාජ්‍ය නෙට්බෝල් තරඟාවලිය - 2025

රාජ්‍ය නෙට්බෝල් තරඟාවලිය - 2025

  රාජ්‍ය නෙට්බෝල් තරඟාවලිය - 2025   රජයේ...

 

වැඩිහිටි බල මණ්ඩල අවුරුදු උත්සවය 2026


පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වැඩිහිටි බලමණ්ඩලය විසින්, K.D.U සමූහ ව්‍යාපාරයේ දායකත්වයෙන් වැඩිහිටි ප්‍රජාව ආසන්නයෙන් 1000 කට ආසන්න පිරිසක් එක්ව සම්බන්ධ කර ගනිමින් වාර්ෂික අවුරුදු උත්සවය 2026 අප්ප්‍රේල් මස 26 වන දින සාර්ථකව පවත්ලවන ලදී. .
මෙහිදී සාම්ප්රුදායික අවුරුදු ක්රී6ඩා හා සංස්කෘතික අංග රැසක් සමඟින් උත්සවය ඉතා උණුසුම් සහ සුහදශීලී වාතාවරණයකින් යුතුව පැවැත්විණි.
සංස්කෘතික වටිනාකම් රැකගනිමින් ප්‍රජා එකමුතුව ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම වැඩසටහන ඉතා සාර්ථකව උත්කර්ෂවත් අන්දමින් සිදුවිණි.

WhatsApp Image 2026 07 03 at 10.35.06 AM   WhatsApp Image 2026 07 03 at 10.35.06 AM 1

WhatsApp Image 2026 07 03 at 10.35.04 AM  WhatsApp Image 2026 07 06 at 10.48.22 AM 1   WhatsApp Image 2026 07 06 at 10.48.22 AM  

WhatsApp Image 2026 07 06 at 10.48.22 AM 2

 

 

Scroll To Top