පරිසරය සුරකීමේ වැදගත්කම අරමුණු කරගෙන පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද රුක් රෝපණ වැඩසටහන 2020.ජනවාරි 09 වන දින උදෑසන පොරෝණුව හයිඩ්‍රෝටෙක්නික් වේ ගග විදුලි බලාගාර භූමි පරිශ්‍රයේදි පවත්වන ලදී.
Tree planting program organized by the Divisional Secretariat, Pelmadulla with the objective of safeguarding the environment, was held on the morning of 9th of January, 2020 at the premises of the Hydrotechnic Way.
















