රාජ්‍ය නෙට්බෝල් තරඟාවලිය - 2025
රජයේ ආයතන අතුරින් නෙට්බෝල් තරඟාවලියක් 2025.03.25 වන දින රත්නපුර සීවලී ක්‍රීඩාංගනයේදී ඉතා උණුසුම් අන්දමින් පැවැතිවිණි. එහිදී පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තෙවන ස්ථානය හිමි කර ගැනීමට සමත් විය.